අම්මෝ මුගේ කටහඩ යකෝ / චිත්‍රාල් සෝමපාල metal \m/ \m/

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    අම්මටසිරි වෙන්න කියනවා බම්:love::love:

    මනුසතා -චිත්‍රාල් සෝමපාල

    වීඩියෝ එක රිලීස් කරලා තියෙන්නේ නම් ඊයේ ..මම හොයල බලනකොට මේක කලින් කොන්සර්ට් වල සින්ග් කරපු වීඩියෝ වගයකුත් හම්බ උනා .. මේකේ ඔරිජිනල් වීඩියෝ එකට වැඩිය සැරටම කියනවා ...

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මට නම් නදී ගංගා එක ඇරෙන්න අනික්වා අල්ලනේ නැ බන්

    මේවගේ කලාවක් තියනවා කියන උන්ගේ මොළේ පරික්ෂා කරන්න ඕනේ !!
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේවගේ කලාවක් තියනවා කියන උන්ගේ මොළේ පරික්ෂා කරන්න ඕනේ !!

    ඔය කිව්වේ ... උබට අහන්න පුළුවන් වර්ගයේ ලාමක ටුං ටුං මල් genres විතරද යකෝ කලාව එතකොට ... අපේ මොලේ චෙක් කරන එකේ නෙවෙයි උබලගේ ලිං මැඩි ගොතකමේ අවුලක් ඔය :angry::angry:
    මේකම අහන්න බැරිනම් තව music genres දෙකතුනකින් සින්දු දෙකතුනක් පෙන්නුවොත් උබ බඩ වෙනවා දන්නා මල් සින්දුවක් අහගෙන ඉදපන් ...
     
    Last edited:
    • Like
    Reactions: Nebuchadnezzer

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔය කිව්වේ ... උබට අහන්න පුළුවන් වර්ගයේ ලාමක ටුං ටුං මල් genres විතරද යකෝ කලාව එතකොට ... අපේ මොලේ චෙක් කරන එකේ නෙවෙයි උබලගේ ලිං මැඩි ගොතකමේ අවුලක් ඔය :angry::angry:
    මේකම අහන්න බැරිනම් තව music genres දෙකතුනකින් සින්දු දෙකතුනක් පෙන්නුවොත් උබ බඩ වෙනවා දන්නා මල් සින්දුවක් අහගෙන ඉදපන් ...
    eka ekage rasikathwayane ban.... oya wage eka deyakata kotu wechcha unge manasa wenas karanna ba ban. onna ohe atha arala dapan. oya wage aya ekka kiyawana ekath kale nasthi kireemak. :dull:
     
    suranga_87

    Active member
  • May 30, 2017
    886
    147
    43
    48
    Pannipitiya
    ඔය කිව්වේ ... උබට අහන්න පුළුවන් වර්ගයේ ලාමක ටුං ටුං මල් genres විතරද යකෝ කලාව එතකොට ... අපේ මොලේ චෙක් කරන එකේ නෙවෙයි උබලගේ ලිං මැඩි ගොතකමේ අවුලක් ඔය :angry::angry:
    මේකම අහන්න බැරිනම් තව music genres දෙකතුනකින් සින්දු දෙකතුනක් පෙන්නුවොත් උබ බඩ වෙනවා දන්නා මල් සින්දුවක් අහගෙන ඉදපන් ...

    100% agreed:yes::yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    eka ekage rasikathwayane ban.... oya wage eka deyakata kotu wechcha unge manasa wenas karanna ba ban. onna ohe atha arala dapan. oya wage aya ekka kiyawana ekath kale nasthi kireemak. :dull:

    ඔව් මචන් රසිකත්වය නිසා සින්දුවට කැමති නැති වෙන්න පුළුවන් ඉතිං:D:D ..කලාවක් නැ මොලේ චෙක් කරන්න ඕනි කිව්ව නිසයි කිව්වේ:D:D :P:P:love::love:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,202
    609
    113
    Dubai
    hqdefault.jpg

    P A T T A :cool:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔව් මචන් රසිකත්වය නිසා සින්දුවට කැමති නැති වෙන්න පුළුවන් ඉතිං:D:D ..කලාවක් නැ මොලේ චෙක් කරන්න ඕනි කිව්ව නිසයි කිව්වේ:D:D :P:P:love::love:
    mole kachal wenne eka thanakata kotu wechcha eun ban. kochchara Genres thiyenawada ban. e hama Genre ekakatama galapena feeling ekak thiyenawa. thamanta e welawe danena feeling ekath ekka eeta galapena genre ekaka song ekak ahanakota danena dewal oya kotu wechcha eun danne na ban. malak pooja karala labana athmediwath oya magema wewa kiyagena, rata wate redda ussala awath magema karagannam kiyagena hotu nagena kadulu peragena inna witharai un danne. unge thamai mole check karaganna one... :yes:
     
    :D:D:D :love::love:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අම්මටසිරි වෙන්න කියනවා බම්:love::love:

    මනුසතා -චිත්‍රාල් සෝමපාල

    වීඩියෝ එක රිලීස් කරලා තියෙන්නේ නම් ඊයේ ..මම හොයල බලනකොට මේක කලින් කොන්සර්ට් වල සින්ග් කරපු වීඩියෝ වගයකුත් හම්බ උනා .. මේකේ ඔරිජිනල් වීඩියෝ එකට වැඩිය සැරටම කියනවා ...

    Supiri wadek thamai :yes::love: