අම්මෝ මූ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,795
    40,459
    113
    move bitch ...:rofl:
    වාහනේ අතට ගත්තම අපිටත් අපේ ඇඟ වගේ වාහනෙ දැනෙනවනෙ. ඒ වගේ ඌටත් එහෙම දැනෙනව ඇති නේද බන්. වද්දගන්නෙ නැතුව ගන්නෙ ඌගේ එක්ස්පීරියන්ස් එක තමයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වාහනේ අතට ගත්තම අපිටත් අපේ ඇඟ වගේ වාහනෙ දැනෙනවනෙ. ඒ වගේ ඌටත් එහෙම දැනෙනව ඇති නේද බන්. වද්දගන්නෙ නැතුව ගන්නෙ ඌගේ එක්ස්පීරියන්ස් එක තමයි.

    Su-27 කියන්නේ manoeuvre වලටම හදපු භාණ්ඩයක් කියලා කියන්නේ
     
    Dec 31, 2018
    332
    22
    0
    මෙන්න එළකිරි එකේ ඉන්න පයිලට් අයියල ටික කුලප්පු වෙලා. ෆුට් බයිසිකලයක් පැදන් යන්න බැරි වුන් පයිලට් ටෝක් දෙන්නෙ.
    13.gif