Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මෝ මෙහෙමත් රේල් පාරවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මෝ මෙහෙමත් රේල් පාරවල්

එදිනෙදා ගමන් බිමන් යාමේදී භාවිතා කරන තවත් එක් පොදු ප්‍රවාහන සේවයක් වන්නේ දුම්රියයි. ස්වභා සුන්දරත්වයේ චමත්කාරය විඳිමින් සුව පහසු දුම්රිය ගමනක යෙදීම සැබවින්ම ආස්වාදනීය වූවකි. මේ ගමනේදී ඇතැම් අවස්ථාවල භයානක දුම්රිය මාර්ග පසු කිරීමටද සිදු වේ. ලොව පුරා පිහිටා ඇති එවන් භයානක දුම්රිය මාර්ග අතර ඉදිරියෙන්ම පසුවන ඒවායි මේ.

ඇසෝ මිනාමි

ජපානයේ ඇසෝ මිනාමි දුම්රිය මාර්ගය ලොව වඩාත්ම භයානක දුම්රිය මාර්ගය ලෙස සැලකේ. ජපානයේ බෙහෙවින් සක්‍රීය ගිනි කන්දක් වූ ඇසෝ ගිනි කන්ද ආශ්‍රිතව මේ දුම්රිය මාර්ගය වැටී තිබිම ඒ භයංකරත්වයට හේතුවයි. මේ දුම්රිය මාර්ගයේ ගමන් කරද්දී කොයි වේලේ ගිනි කන්ද පුපුරා යාදෝයි සැකයක් වේ. බොහෝ සංචාරකයින් මෙහි ගමන් කිරීම සඳහා තෝරා ගන්නේ නොවැම්බර් මාසයේ මුල් කාලයයි. ගිනි කන්දේ බලපෑමෙන් දුම්රිය මාර්ගය දෙපස ඇති වන ලැහැබ පිළිස්සී ගොස් ඇති අයුරු මෙහිදී දැක ගත හැකිවේ.

ජෝර්ජ්ටවුන් ලූප්

කොලොරාඩෝවල පිහිටි ජෝර්ජ්ටවුන් ලූප් දුම්රිය මාර්ගය වැටී ඇත්තේ අඩි සියයක් උස පාලමක් මතිනි. මේ පාලමින් දුම්රිය ගමන් කරද්දී ඉතා සෙමින් ධාවනය කළ යුතුවේ. දහ නව වන ශතවර්ෂය අග භාගයේදී කෙලාරඩෝවල වයඹ දිග ප්‍රදේශය රිදී ආකරවලින් පිරී තිබියදී ඒ ප්‍රදේශය වෙත ගොස් ඇත්තේ දුම් කෝච්චි පමණි.

චෙන්නායි රාමේස්වරම්

ඉන්දියාවේ දකුණුදිග වෙරළ තීරයේ පිහිටි රාමේස්වරම් වෙත ළඟා වීමට භයානක දුම්රිය ගමනක යෙදීමට සිදුවේ. 1914 දී ඉදි කළ මේ දුම්රිය මාර්ගයේ දිග සැතපුම් 1.4කි. මෙහි භයානකත්වයට හේතුව සුළි සුළං ඇති වීමේ කේන්ද්‍රස්ථානයක් හරහා දුම්රිය මාර්ගය වැටී තිබිමයි.

වයිට් පාස් සහ යුකෝන්

15-31898 දී කඳු ප්රපාතයක් හරහා ඉදි වී ඇති මෙම දුම්රිය මාර්ගය සිවිල් ඉංජිනේරු

ක්ෂේත්රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස සැලකේ. සෑම වසරකම හාර ලක්ෂ පනස් දහසකට වැඩි සංචාරකයින් පිරිසක් මේ වෙත පැමිණෙන බව කිය වේ.

කියුම්බ්රස් සහ ටොල්ටෙක් සීනික්

නිව් මෙක්සිකෝවල පිහිටි මෙය 1880 සිට භාවිතා කෙරෙන්නකි. අඩි අට සියයක හා අඩි දස දහසක උසින් යුත් කඳු තරණය කිරීමට මෙයට සිදු වේ.

අවුට්නික් චු ටෝ

15-4දකුණු අප්‍රිකාවේ පිහිටි මෙම දුම්රිය මාර්ගය ඉන්දීය සාගරයට ඉහළින් ඇති කායිමන්ස් පාලම පසු කරද්දී ඕනෑම කෙනෙකුගේ සිතට තරමක හීතියක් ගෙන දේ. 1908 දී ඇරඹුණු මේ මාර්ගය අද වෙද්දී එදාට වඩා සුරක්ෂිත තත්ත්වයක වේ

ආගෝ ගෙඩ්

ආගෝ ගෙඩ් දුම්රිය මාර්ගය පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේයි. ජකර්තාවල සිට බැන්ඩුන්ග් දක්වා යන පැය තුනක දුම්රිය ගමනේදී ගංගා නිම්න හා හරිත වර්ණයෙන් යුත් තැනිතලා මෙන්ම සිකුරුටුග් පාලම පසු කිරීමටද සිදු වේ. 2002 වසරේදි මේ දුම්රිය මාර්ගයේ පීලි පැනීම නිසා අනතුරක් සිදු වුවද වාසනාවකට ඉන් ජීවිත හානියක් සිදු නොවිණි.

කුරන්දා සීනික්

සීනික් යන්නෙහි තේරුම සොඳුරු දසුන් වුවද ඕස්ට්‍රේලියාවේ පිහිටි මේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීම සොඳුරු දසුන් දැකීම කෙසේවුවද හිස කරකැවිල්ල ගෙන දෙන ගමනක් වේ. බිය දනවන ගමන් මාර්ගයකින් සැදි මෙහි ගමන් කරද්දී ඇතැම් අවස්ථාවල මග දෙපස වූ දිය ඇළිවලින් දුම්රිය දෙසට ජල බිඳු ද විහිදේ

මේවත් බලන්න

අම්මෝ කොහොමද පාර.....! http://www.elakiri.com/forum/showthread.php?t=1602928

මෙහෙමත් පාරවල් තියනවනේ http://www.elakiri.com/forum/showthread.php?t=1602352

bump 1ක් ගෙන යන්න

හොඳනම් rep දුන්නට කම් නැත

[QUOTE="dd nalin, post: 16433797, member: 453040"] [b]අම්මෝ මෙහෙමත් රේල් පාරවල්[/b] [SIZE="5"][COLOR="Red"]එදිනෙදා ගමන් බිමන් යාමේදී භාවිතා කරන තවත් එක් පොදු ප්‍රවාහන සේවයක් වන්නේ දුම්රියයි. ස්වභා සුන්දරත්වයේ චමත්කාරය විඳිමින් සුව පහසු දුම්රිය ගමනක යෙදීම සැබවින්ම ආස්වාදනීය වූවකි. මේ ගමනේදී ඇතැම් අවස්ථාවල භයානක දුම්රිය මාර්ග පසු කිරීමටද සිදු වේ. ලොව පුරා පිහිටා ඇති එවන් භයානක දුම්රිය මාර්ග අතර ඉදිරියෙන්ම පසුවන ඒවායි මේ.[/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-QmgwWYl_DcY/T3hTWbVc_7I/AAAAAAAAPNQ/0Rhwqow7BG4/s640/most-dangerous-railroads-in-the-world-Aso-Minami-route-Japan.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"][COLOR="red"][SIZE="5"]ඇසෝ මිනාමි[/SIZE][/COLOR] ජපානයේ ඇසෝ මිනාමි දුම්රිය මාර්ගය ලොව වඩාත්ම භයානක දුම්රිය මාර්ගය ලෙස සැලකේ. ජපානයේ බෙහෙවින් සක්‍රීය ගිනි කන්දක් වූ ඇසෝ ගිනි කන්ද ආශ්‍රිතව මේ දුම්රිය මාර්ගය වැටී තිබිම ඒ භයංකරත්වයට හේතුවයි. මේ දුම්රිය මාර්ගයේ ගමන් කරද්දී කොයි වේලේ ගිනි කන්ද පුපුරා යාදෝයි සැකයක් වේ. බොහෝ සංචාරකයින් මෙහි ගමන් කිරීම සඳහා තෝරා ගන්නේ නොවැම්බර් මාසයේ මුල් කාලයයි. ගිනි කන්දේ බලපෑමෙන් දුම්රිය මාර්ගය දෙපස ඇති වන ලැහැබ පිළිස්සී ගොස් ඇති අයුරු මෙහිදී දැක ගත හැකිවේ.[/COLOR][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-DF93CLYJXI4/T3hTZ8uL_zI/AAAAAAAAPNo/P_Bukk32-oQ/s640/most-dangerous-railroads-in-the-world-Georgetown-Loop-Railroad-Colorado.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"][COLOR="red"][SIZE="5"]ජෝර්ජ්ටවුන් ලූප්[/SIZE][/COLOR] කොලොරාඩෝවල පිහිටි ජෝර්ජ්ටවුන් ලූප් දුම්රිය මාර්ගය වැටී ඇත්තේ අඩි සියයක් උස පාලමක් මතිනි. මේ පාලමින් දුම්රිය ගමන් කරද්දී ඉතා සෙමින් ධාවනය කළ යුතුවේ. දහ නව වන ශතවර්ෂය අග භාගයේදී කෙලාරඩෝවල වයඹ දිග ප්‍රදේශය රිදී ආකරවලින් පිරී තිබියදී ඒ ප්‍රදේශය වෙත ගොස් ඇත්තේ දුම් කෝච්චි පමණි. [/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-MLGIi0KkMxw/T3hTXFxftRI/AAAAAAAAPNY/O1p6fHpCFJ4/s640/most-dangerous-railroads-in-the-world-Chennai-Rameswaram-Route-India.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"][COLOR="red"][SIZE="5"]චෙන්නායි රාමේස්වරම්[/SIZE][/COLOR] ඉන්දියාවේ දකුණුදිග වෙරළ තීරයේ පිහිටි රාමේස්වරම් වෙත ළඟා වීමට භයානක දුම්රිය ගමනක යෙදීමට සිදුවේ. 1914 දී ඉදි කළ මේ දුම්රිය මාර්ගයේ දිග සැතපුම් 1.4කි. මෙහි භයානකත්වයට හේතුව සුළි සුළං ඇති වීමේ කේන්ද්‍රස්ථානයක් හරහා දුම්රිය මාර්ගය වැටී තිබිමයි. [/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-87CY-pqoLNM/T3hTccwHeUI/AAAAAAAAPN8/TpWXgs2wQEE/s640/most-dangerous-railroads-in-the-world-White-Pass-Yukon-Route-Alaska.jpg[/IMG] [SIZE="4"][COLOR="blue"][COLOR="red"][SIZE="5"]වයිට් පාස් සහ යුකෝන්[/SIZE][/COLOR] 15-31898 දී කඳු ප්රපාතයක් හරහා ඉදි වී ඇති මෙම දුම්රිය මාර්ගය සිවිල් ඉංජිනේරු ක්ෂේත්රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස සැලකේ. සෑම වසරකම හාර ලක්ෂ පනස් දහසකට වැඩි සංචාරකයින් පිරිසක් මේ වෙත පැමිණෙන බව කිය වේ. [/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-0VZR6Sk4lpA/T3hTYQCFt9I/AAAAAAAAPNg/Wn94YiQm1r0/s640/most-dangerous-railroads-in-the-world-Cumbres-Toltec-Scenic-Railroad-New-Mexico.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"][COLOR="red"][SIZE="5"]කියුම්බ්රස් සහ ටොල්ටෙක් සීනික්[/SIZE][/COLOR] නිව් මෙක්සිකෝවල පිහිටි මෙය 1880 සිට භාවිතා කෙරෙන්නකි. අඩි අට සියයක හා අඩි දස දහසක උසින් යුත් කඳු තරණය කිරීමට මෙයට සිදු වේ. [/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-pvJkP-RQWok/T3hTbVUnU2I/AAAAAAAAPN4/ibQ2CCZqTh0/s640/most-dangerous-railroads-in-the-world-Outeniqua-Choo-Tjoe-Train-South-Africa.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"][COLOR="red"][SIZE="5"]අවුට්නික් චු ටෝ[/SIZE][/COLOR] 15-4දකුණු අප්‍රිකාවේ පිහිටි මෙම දුම්රිය මාර්ගය ඉන්දීය සාගරයට ඉහළින් ඇති කායිමන්ස් පාලම පසු කරද්දී ඕනෑම කෙනෙකුගේ සිතට තරමක හීතියක් ගෙන දේ. 1908 දී ඇරඹුණු මේ මාර්ගය අද වෙද්දී එදාට වඩා සුරක්ෂිත තත්ත්වයක වේ[/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-6h0sMgktiJw/T3hTVa7Q3YI/AAAAAAAAPNI/iXYc379XDYA/s640/most-dangerous-railroads-in-the-world-Argo-Gede-Train-Railroad-Indonesia.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"][COLOR="red"][SIZE="5"]ආගෝ ගෙඩ්[/SIZE][/COLOR] ආගෝ ගෙඩ් දුම්රිය මාර්ගය පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේයි. ජකර්තාවල සිට බැන්ඩුන්ග් දක්වා යන පැය තුනක දුම්රිය ගමනේදී ගංගා නිම්න හා හරිත වර්ණයෙන් යුත් තැනිතලා මෙන්ම සිකුරුටුග් පාලම පසු කිරීමටද සිදු වේ. 2002 වසරේදි මේ දුම්රිය මාර්ගයේ පීලි පැනීම නිසා අනතුරක් සිදු වුවද වාසනාවකට ඉන් ජීවිත හානියක් සිදු නොවිණි. [/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/--iiI_dykSYk/T3hTarpbnDI/AAAAAAAAPNw/pchgsnfFnMA/s640/most-dangerous-railroads-in-the-world-Kuranda-Scenic-Railway-Australia.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"][COLOR="red"][SIZE="5"]කුරන්දා සීනික්[/SIZE][/COLOR] සීනික් යන්නෙහි තේරුම සොඳුරු දසුන් වුවද ඕස්ට්‍රේලියාවේ පිහිටි මේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීම සොඳුරු දසුන් දැකීම කෙසේවුවද හිස කරකැවිල්ල ගෙන දෙන ගමනක් වේ. බිය දනවන ගමන් මාර්ගයකින් සැදි මෙහි ගමන් කරද්දී ඇතැම් අවස්ථාවල මග දෙපස වූ දිය ඇළිවලින් දුම්රිය දෙසට ජල බිඳු ද විහිදේ [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]මේවත් බලන්න[/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="5"]අම්මෝ කොහොමද පාර.....! [url]http://www.elakiri.com/forum/showthread.php?t=1602928[/url] මෙහෙමත් පාරවල් තියනවනේ [url]http://www.elakiri.com/forum/showthread.php?t=1602352[/url][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"]bump 1ක් ගෙන යන්න හොඳනම් rep දුන්නට කම් නැත [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom