අම්මෝ ලස්සන දෙයිහාංදුරුවනේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,577
    167,159
    113
    එකමත් එක රටක
    සිමිලර් ත්‍රෙඩ්ස්‌ , ;)

    c7Wndth.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    මොන උට්ටක්ද යකෝ මම මේ බැලුවේ??? අයියෝ මට වහ ටිකක් සාන්ත.. අයියෝ අයියෝ.. මේ කෙලී බෙරිහන් දෙන විදියට මේකී ශුවර් එකටම සුරාන්තයක් ලැබුවා...
    Ow yako WTF
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් සින්දු කියන ස්ටාර්ල වැහි වැහැලා. පාරේ යද්දි හැප්පෙනවා හැරිලා මූණ බලද්දී ගායකයෙක්..
    රෙනෝගෙ ස්ටාර් කෙනෙකුයි දිලිත්ගෙ ස්ටාර් කෙනෙකුත් පාරෙ එකට හම්බුනොත් මරාගන්නවලු
     
    • Like
    Reactions: stasia

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    කෙල්ලට පාරේම බබා හම්බවෙන්න වගේ තටමන්නේ. ඒ කෙල්ල අම්මෝ ලස්සන කිය කියා මැරෙන්න හදන්නේ වහනේටද? අර වාහනේ ගිය කොල්ලටද බන්? මං දැක්කේ පැණි දම්මික වගේ..🤔 නෙදකින් hummer එකක අරූ ඔලුව එලියට දාගෙන යන ගමන්, celerio එකක් වගේ ඩක්කුවක් ලොරියට ගෙනියනවනේ..🙄 celerio එකේම ආවේ නැත්තෙ ලජ්ජාවට වෙන්ටෑ.
     
    Last edited: