අම්මෝ..වැදුනොත් කුඩු...Yaris /Fit / swift

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    ඔනම දෙයක් Smart වැඩි උනාම පොඩ්ඩක් උඩින් යන ගතියක් තියෙනවා. මයේ හිතේ එකයි ඒ
    :P:P

    :lol::lol::lol::lol::lol:එඋනත් බං දකිනකොට් දුක හිතෙනවා බං අනේ අපිට් මෙහෙ බයිසිකලයක් ගන්න බේරුවා ඉන්නවා මුන් කාර් කුඩු කරනවා
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    :lol::lol::lol::lol::lol:එඋනත් බං දකිනකොට් දුක හිතෙනවා බං අනේ අපිට් මෙහෙ බයිසිකලයක් ගන්න බේරුවා ඉන්නවා මුන් කාර් කුඩු කරනවා

    he he:lol::lol::lol: ekane ban neadda.. magulata 60 yanawaye ape unta dunnanm 20 hari yanawane..:lol::lol::P:P
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :lol::lol::lol::lol::lol:එඋනත් බං දකිනකොට් දුක හිතෙනවා බං අනේ අපිට් මෙහෙ බයිසිකලයක් ගන්න බේරුවා ඉන්නවා මුන් කාර් කුඩු කරනවා

    උබ දුක් නොවී හිටපන් . ඔහොම කරන උන්ව ලබන ආත්මේ ඉපදෙන්නේ හදිස්සියට කරත්තේට බදින්න ගොනෙක් , බූරුවෙක් හොයාගන්න බැරි ලෝකෙක... :lol:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    he he:lol::lol::lol: ekane ban neadda.. magulata 60 yanawaye ape unta dunnanm 20 hari yanawane..:lol::lol::P:P

    අයෙත් අහල බං අපි ඉතින් අමුනලකරලා 20ට වත් යනවනේ බං එහෙම නැත්ත් නමට හරි වාහනයක් තියෙනවනේ :P:P:P
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    උබ දුක් නොවී හිටපන් . ඔහොම කරන උන්ව ලබන ආත්මේ ඉපදෙන්නේ හදිස්සියට කරත්තේට බදින්න ගොනෙක් , බූරුවෙක් හොයාගන්න බැරි ලෝකෙක... :lol:

    අනිවා බං උන්ට්‌ එහෙම වෙලත් මදි බං ඔය කරන අපරදෙට්