පොඩි හුකන්නා නම් හොඳ පාඩමක් ඉගෙන ගත්තා.
ඇත්ත කතාව.
ලමයින්ව හුරතල් කරලා හරි යන්නේ නෑ.
කන පැලෙන්න දීලා හදාගන්න ඕන.
මට තාම මතකයි මගේ අප්පච්චි මට ගහපු විදිය.
චක්කරේ පාඩම් නොකර සෙල්ලම් කරා කියලා දිමි ගොට්ටක් ඇගට දැම්මා .
පොඩි කාලේ කොහෙන් හරි පුක කියන වචනේ ඉගෙන ගෙන ගෙදර ඇවිත් පුක පුක කියලා කෑ ගැහුවා සෙල්ලම් කරද්දි.
මගේ අම්මා මිරිස් කුඩු බෝතලේ මගේ කට ඇතුලේ හලලා වතුරවත් බොන්න නොදි පැය ගානක් තිබ්බා මාව.
ඒ කාලේ දෙමාපියන්ට සාප කරා හිතෙන් ඒත් දැන් තමා තේරෙන්නේ එහෙම නොකරන්න අද ඔලුව උස්සන් ඉන්න විදියක් නෑ කියලා.
සුනිල්ගේ තාත්තා මට ඇනපු ටොක්ක දවාලේ තරු පෙනුනා සින්දුවේ තේරුම තේරෙන්න ගත්තේ දැන් තමා.
ගෙදරින් හැදෙන්න බැරි නම් , දෙමාපියන්ට තමන්ගේ ලමයව හදාගන්න බැරි නම් , අනිවා ඌ සමාජෙන් කාලා හැදෙන්න ඕන.

ඕක ලමයෙකුට ඔරොත්තු දෙන දඩුවමක්ද?
ළමයා වැරදියි කියල ඕක අනුමත කරනවද? 

හරකෝ! මං කියල තියේද ළමයා වැරදි නෑ කියල! පොඩිලමයගේ හැදියාවේ වැරැද්දක් තියෙනවා තමයි! ඒත් නාහෙට අහන්නැති පොඩි උන් ඉන්නවා. චුටි ලමයි අන්අයගේ අවදානය දිනාගන්න නොයෙක් වැඩ කරනවා. දෙමව්පියෝ උනාම දැනගන්න ඕනා ළමයින්ට හරිවැරැද්ද තේරුම්කරල දෙන්න.
උබදන්නවද පොඩිදවස් වල කරපු වැරදි මොනවද කියලවත්!