අම්ම තාත්තා වෙච්ච නැති කෙනෙක් නෑ මේ සසරේ 🙏🙏🙏

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,599
    100,829
    113
    බිරිඳ සැමියා වෙච්ච කෙනෙක්වත් නෑ කියනවා නේ.. ඒක ඇත්තද? මිස් වෙච්ච එක්කෙනෙක් වත් නැද්ද එතකොට
    නැති වෙන්න ඕනි. අඩුම උබට නිව්න්නු වෙලා නැති කෙනේක්වත් නැතුව ඇති.
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    මේක තේරුම් ගන්න සෑහෙන්න deep දැනගන්න ඕන බුද්දාගම.
    නැත්තං bulshitt කියලම හිතෙයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,599
    100,829
    113
    එතකොට ඕක හිත හිතා කොහොමද උබ වයිෆ් ට අහවල් වැඩේ කරන්නේ
    මම නන් හිතන්නේ නෑ ඕක හරියටම ප්‍රත්‍යක්ෂ උන කෙනෙක් අහවල් වැඩේ කර කර ඉන්න කාලේ නාස්ති කරයි කියල.