අමාත්‍යංශ ලේකම්වරු මෙන්න
වත්මන් ආණ්ඩුවේ අමාත්‍යංශයන්ට වෙන්ව ඇති විෂය පථයන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් අද පත්කරනු ලැබූවා.
ඒ අනුව,
අග්‍රාමාත්‍ය ලේකම් - ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා
කැබිනට් ලේකම් - සුමිත් අබේසිංහ මහතා
කැබිනට් අමාත්‍යංශ විෂය පථයන් සහ ලේකම්වරු
ආරක්ෂක අමාත්‍යංශය - බී.එම්.යූ.ඩී බස්නායක මහතා
මහවැලි සංවර්ධන සහ පරිසර - එන්. රූපසිංහ මහතා
ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික - කේ. ලියනගේ මහතා
මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු - ටී.එම්.කේ.බී තෙන්නකෝන් මහතා
ස්වදේශ කටයුතු සහ ධීවර - එස්.ඩී.ඒ.බී බොරලැස්ස මහතා
ආහාර සුරක්ෂිතතා - පී.එච්.ජී.බී සුගතදාස මහතා
විදේශ කටයුතු - සී. වාගීශ්වර මිය
බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන හා ප්රජාතන්ත්රීය පාලනය - ජේ. දඩල්ලගේ මහතා
වැවිලි කර්මාන්ත - ඒ. එම් ජයවික්‍රම මහතා
මුදල් - ආර්.එච්.එස් සමරතුංග මහතා
නාගරික සංවර්ධන සහ ජල සම්පාදන හා ජලාපවාහන - කේ හෙට්ටිආරච්චි මහතා
විදුලි බල සහ බල ශක්ති - බී.එම්.එස් බටගොඩ මහතා
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය - ඩී.එම්.ආර්.බී දිසානායක මහතා
වාරිමාර්ග හා කෘෂිකර්ම - බී. විජයරත්න මහතා
මහාමාර්ග, උසස් අධ්‍යාපන සහආයෝජන ප්‍රවර්ධන - යූ.ආර් සෙනෙවිරත්න මහතා
ඉඩම් - අයි.එච්.කේ මහානාම මහතා
නිවාස සහ සමෘද්ධි - පී.එච්.එල් විමලසිරි පෙරේරා
අධිකරණ සහ කම්කරු සබඳතා - ඩබ්.එෆ් කමලිනී ද සිල්වා මිය
ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු - කරුණාරත්න පරණවිතාන මහතා
සංචාරක හා ක්‍රීඩා - එම්.අයි.එම් රාෆික් මහතා
කර්මාන්ත හා වාණිජ - ඩබ්.එච් කරුණාරත්න මහතා
වතු යටිතල පහසුකම් සංවර්ධන - වී සිවඥාණසෝති මහතා
නැවත පදිංචිකිරීම, ප්‍රතිසංස්කරණ සහ හින්දු ආගමික කටයුතු - ආර්. නඩරාජපිල්ලේ මිය
අධ්‍යාපන - උපාලි මාරසිංහ මහතා
විදේශ රැකියා - ජී.එස් විතානගේ මහතා
වනිතා කටයුතු - ඩබ්.එස් කරුණාරත්න මිය
මුස්ලිම් ආගමික කටයුතු සහ තැපැල් - අබ්දුල් මජීඩ් මහතා