අහ් ඒක මම නිකන් දැම්මේ කි දෙනෙක්ට දුක හිතෙයිද බලන්නමෙන්න ගියපු එකා ඇවිල්ලා.
මොකො උනේ. වයිෆ් බලෙන්ම එව්වද එලකිරි එකට වෙලා හිටපන් කියලා
අහ් ඒක මම නිකන් දැම්මේ කි දෙනෙක්ට දුක හිතෙයිද බලන්නමෙන්න ගියපු එකා ඇවිල්ලා.
මොකො උනේ. වයිෆ් බලෙන්ම එව්වද එලකිරි එකට වෙලා හිටපන් කියලා
ආචාර්ය මහාචාර්ය දැම්මට කමක් නෑ නමට ඉස්සරහින් . වෛද්‍ය ඉංජිනේරු නීතිඥ වගේ ඒවා දන්නේ ඇයි බන් .
පටලි ය එහෙම පාවිච්චි කරා ද ?ඒක අද වෙච්ච එකක් නෙවෙයි.
මං නං ඕනතරං දැකල තියෙනවා එහෙම දානවා.
අනික සිල්න්ඩර් පෝට්ටු බයියන්ට කඳුලු ඇවිත් කට උත්තර නැතිවෙන්න එහෙම ඒව කරන්නත් ඕන.![]()
ඉස්සරනම් ඔය අමාත්‍යංශය දීලා තිබ්බේ ගිනි ගන්නා එක්ස්ප්‍රස් පර්ල් නැවේ උෂ්නත්වය සියයට අසූවයි කියපු ලෝකෙ ඉතිහාසයේ පලමුවෙනි වරට ප්‍රතිශතවලින් උෂ්නත්වය මැනපු රෝහිත අබේගුණවර්ධනට.
පටලි ය එහෙම පාවිච්චි කරා ද ?
දැන් සියලුම තොරතුරු තාක්ෂණ උපාධිධාරීන්ට Omobio හි interns ලෙස වැඩ කිරීමට සිදුවනු ඇත
ඉංජිනේරු එරංග වීරරත්න මහතා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය

රුවන් චමින්ද රණසිංහ කියන්නේ.. Professor කෙනෙක්.. ලංකාවේ Tourism ගැන දැන් ඉන්න පට්ටම Talented professor කෙනෙක්.. Personally දන්නවා.. පට්ටම Humble සරල මනුස්සයෙක්
01 මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 02 නාමල් කරුණාරත්න මහතා කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය 03 වසන්ත පියතිස්ස මහතා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය 04 නලින් හේවගේ මහතා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය 05 ආර්. එම්. ජයවර්ධන මහතා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 06 ගමගෙදර දිසානායක මහතා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 07 නීතිඥ ටී. බී සරත් මහතා නිවාස නියෝජ්‍ය අමාත්‍ය 08 රත්න ගමගේ මහතා ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය 09 මහින්ද ජයසිංහ මහතා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය 10 අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය 11 අරුන් හේමචන්ද්‍රා මහතා විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය 12 ඇන්ටන් ජයකොඩි මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍ය 13 මොහොමඩ් මුනීර් මහතා ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය 14 ඉංජිනේරු එරංග වීරරත්න මහතා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය 15 එරංග ගුණසේකර මහතා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 16 චතුරංග අබේසිංහ මහතා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 17 ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය 18 වෛද්‍ය නාමල් සුදර්ශන මහතා කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 19 රුවන් සෙනරත් මහතා පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය 20 වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය 21 වෛද්‍ය හංසක විජේමුණි මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
22 උපාලි සමරසිංහ මහතා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 23 රුවන් චමින්ද රණසිංහ මහතා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය 24 සුගත් තිලකරත්න මහතා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය 25 සුන්දරලිංගම් ප්‍රදීප් මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය 26 නීතිඥ සුනිල් වටගල මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 27 වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය 28 ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය 29 වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
api balamuko karana hati
Ratharan had a professional team behind him to run de show,corruption was high during rayan time no doubt abt it but port ran without any major issues, During Nimal Siripala sting he was able to attract shipping liner to Colombo ,with a half cooked potato like de guy appointed im having doubt abt his capability the ideal guy should have been someone with logistic backgroundHow about appointing someone like raththaran as the minister of ports/shipping?
නැහැ, තව බිමල් රත්නායක, අජිත් මාන්නපෙරම එහෙම පාවිච්චි කලෙත් නෑ. මේ පාර උගතුන් පාර්ලිමේන්තුවට යවමු කියන සාධකය මත වෙන්න ඇති ඕක පාවිච්ච් කරන්නේපටලි ය එහෙම පාවිච්චි කරා ද ?
Dickhead mind & කුළවාදේන් ඔලුව උදුම්ම ගත්ත ඇයෝ ඉන්න පක්ෂයක්මමත් කැමතිනම් නෑ.
වෛද්‍ය කියලා සමහරු එවුන් දාගෙන ඉන්න හින්දා ඉංජිනේරුවෝ හිතන්න ඇති අපිත් දාගන්නවා එහෙනම් කියලා.