අමාත්‍යවරයා දැඩි කණස්සල්ලෙන්

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අමාත්‍යවරයා දැඩි කණස්සල්ලෙන්

    2uzv4sn.jpg
    ඇමතිවරයෙකු සමග සම්බන්ධතාවයක් පැවැත්වූ ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිළියක් සිය තුන් මසකට මදක් වැඩි දරු ගැබක් විනාශකර දැමීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයා දැඩි කණස්සල්ලෙන් සිටින බව ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
    සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් අප කල විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ තමා මේ ලෝකයේ ආදරය කරන කාන්තාවන් අතරින් වැඩියෙන්ම ලෙන්ගතු හා ආදරය කරන කාන්තාව එම නිළිය බවයි.
    එවැනි ආදරයක් දක්වද්දීද ඇය තමාගේ දරුවා නැතිකර දැමීම තම ජීවිතයට විශාල දුකක් ඇති කළ බවද ඔහු කීය.
    වරක් අදාල නිළිය සමග තමා සම්බන්ධතාවයක් පවත්වනේදැයි රජයේ ප‍්‍රබලම අයෙක් ප‍්‍රශ්න කළ අවස්ථාවේදීද තමා එය නොසගවා එවැනි සම්බන්ධතාවයක් ඇති බව පිළිගත් බවද ඔහු පැවසීය.
    එසේම තමා ආණ්ඩුවට දැඩි ලෙස ආදරය කරන බවද පැවසූ ඔහු මේ සම්බන්ධය හේතුවෙන් ආණ්ඩුවට අපහසුතාවයක් ඇති නොවන්නට මෙතෙක් කටයුතු කළ බවද කීය.
    කෙසේවුවද මේ සිද්ධිය හේතුවෙන් තමන් හා නිළිය අතර තිබෙන සම්බන්ධය පළදුවී නැති බවද පැවසූ අමාත්‍යවරයා තමාට ඇත්තේ දරුවා නැති කිරීම සම්බන්ධයෙන් පියෙකුට දැනෙන දුකක් බවද පැවසීය.
    අදාල නිළිය ඊයේ (25) පෙරවරුවේ කොළඹ පිහිටි ප‍්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලකදී මෙම ගබ්සාව කරගෙන ඇති බවත්, අධික ලේ වහනය වීමක් හේතුවෙන් දරු ගැබ විනාශ කල යුතු බව රෝහල් බලධාරීන්ට දන්වමින් මෙය සිදුකරගෙන ඇති බවද පැවසේ.
    ඇමතිවරයා හා නිළිය අතර සම්බන්ධය නිළියගේ සැමියාද දැන සිට ඇතැයි පැවසේ.
    කෙසේ වෙතත් දරුවන්ට දැඩිව ඇළුම් කරන ඉහත ප‍්‍රබල අමාත්‍යවරයා පසුගිය ඉරිදා දිනයේ නිළියගේ සැමියා හමු වී දරුවාගේ සියළු වගකීම වියදම් සියල්ල තමන් බලා ගන්නා බැවින් දරු ගැබ විනාශ නොකරන ලෙස ඉල්ලීමක් කර තිබූ බවද පැවසේ.
     
    Last edited:
    • Like
    Reactions: kkr
    Feb 8, 2012
    249
    38
    0
    ලැජ්ජ නැති මිනිස්සු.ලැජ්ජ නැති කම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ.:angry:
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    මේකිට පනස් දාහක් ගෙවලා ඕන කෙනෙක්ට ගහන්න පුලුවන්. බබා ඇමතිගේ නෙවෙයි වෙන්න ඇති.
    262228_219945424710334_149226071782270_624483_7823359_n.jpg
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    නයානාගේ ඇමැති කුමාර වෙල්ගම නිසා ගයාති‍්‍ර ඈත්වෙලා


    ජනපි‍්‍රය රංගන ශිල්පිනියක් හා රූපලාවන්‍ය ශිල්පිනියක් වන නයනා කුමාරි හා යොවුන් අධ්‍යක්‍ෂවරයෙකුගේ බිරියක් වන ගයාතී‍්‍ර ඩයස් අතර තිබූ සමීප ඇසුර කළුතර දිස්ති‍්‍රක්කයේ ඇමැතිවරයෙකු හා ව්‍යාපාරිකයෙකු නිසා බිඳී ගොස් ඇතැයි වාර්තා වේ.
    නයනා අදාළ ඇමතිවරයාට සමීපවීමත්, ඔහුගේ නිල නොවන ලේකම්වරියක ලෙස කටයුතු කිරීමත් යන කාරණාවලට උරණවී ගයාතී‍්‍ර නයනා සමඟ අමනාපව අතැයි පැවසේ.

    නයනා හා ගයාති‍්‍රගේ ඇසුර දසවසරක් පමණ පැරණි එකක් වන අතර, එය පාසල් වියේදී ඇතිවූවක් බවත් ප‍්‍රසිද්ධ රහසකි.

    නයනා පසුගිය කාලයේදී ඇයට කට කතා නොමැති බවට ද මාධ්‍යට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් ද නිකුත්කර තිබිණි.

    වසර 1992 දී ශී‍්‍ර ලංකා රූ රැජින තරගයේ ඡායා කාන්තාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ගයාතී‍්‍ර 1994 වසරේදී සිරස රූ රැජින ලෙසද සම්මානයට පාත‍්‍රවූවාය.

    ඇයට රූපලාවන්‍ය ආයතනයක් ද තිබෙන අතර ‘නේචර්ස් සීක‍්‍රට්’ වෙළෙඳ නාමයේ හිමිකාරිනියද ඇයයි.

    අය විවාහ වී සිටින්නේ යොවුන් අධ්‍යක්‍ෂවරයෙකු වන චන්න පෙරේරා සමඟය.

    නයනා කුමාරි මීට වසර විස්සකට උඩදී ඔතෙලෝ වේදිකා නාට්‍යයෙන් රංගනයේ මුලකුර කියවූ ඇය කස්තිරම ටෙලි නාට්‍යයේ ලතාගේ චරිතයෙන් පුංචි තිරයේ දස්කම් පා පේ‍්‍රක්ෂක හිත දිනාගත්තාය.

    ඇය පසුගිය කාලයේදී පේ‍්‍රක්‍ෂකයන් අතර වඩාත් කතාබහට ලක්වූයේ චාතුර්යා 1,2, පබා, ගජමන් නෝනා, අසනි වැහි, මං හින්දා හා පබළු වැනි ටෙලිනාට්‍ය නිසාය.

    නයනාට පාසල් යන වයසේ පුතෙක් සිටින අතර, ඇයගේ සැමියා ව්‍යාපාරිකයෙකි.
    ඇය විවාහ වී ඇත්තේ වසර නවයක පමණ ආදර සම්බන්ධයකින් පසුව වන අතර, මොවුන්ගේ දැන හැඳුනුම්කමට අවුරුදු 17 ක් පමණ වන බවත් පැවසේ.


    :lol::lol:
    මේක පරන නිවුස් එකක් 2011 වල දැන් බබා හම්බවෙලා:lol::lol:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    යකෝ මේකි මේ බැන්දෙ ගිය අවුරුද්දෙ නේද ?

    නිකන් තියෙන ගොනා ගෙන් කරත්ත දුවල හරි කීයක් හරි හම්බ කරන්න හිතෙන්න ඇති බැදපු එකාට නැතුව අද කාලෙ ජීවත් වෙන්නත් අමාරුයි නෙ