අමානෝ ශීට්ස් දාල යකඩ වහලයක් ගහන්න කීයක් ව&#353

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    අමානෝ ශීට්ස් දාල යකඩ වහලයක් ගහන්න කීයක් වš

    අඩි 35ක් දිග, අඩි 30ක් (1050 SQFT) පළල rooftop open area එකකට අමානෝ ශීට්ස් දාල අඩි 7ක උසට, දෙවෙනි තට්ටුවේ යකඩ වහලයක් ගහන්න කීයක් විතර යනවද?
     
    Last edited:

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    1) Amano sheet 0.35mm thickness 1sqft Rs.165/= (1050 *165)

    2) C Purin as per requirement

    3) For workers - average rate per 1sqft Rs.70 -80

    4) Gutters cost

    5) Roofing Nails cost

    6) welding rods cost

    I think cost will come around Rs 300,000/=