යකඩ වහලයක් ගෙදරට හයි කරගන්න ඕනි

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    යකඩ වහලයක් ගෙදරට හයි කරගන්න ඕනි

    අඩි 35ක් දිග, අඩි 30ක් පළල rooftop open area එකකට (3rd floor) අමානෝ sheet වලින් අඩි 7ක් උස වහලයක් ගහන්න කීයක් යයිද?

    දන්න තැනක් තියෙනවා නම් කියන්න

    Location : Colombo
     
    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka
    ලක්ෂ 1.5 යයි ඔක්කොටොම. උපරිම ලක්ෂ 2 යි. හොදම කොලිටි එකෙන් ගැහැව්වොත්
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar547319_1.gif
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ලක්ෂ 1.5 යයි ඔක්කොටොම. උපරිම ලක්ෂ 2 යි. හොදම කොලිටි එකෙන් ගැහැව්වොත්

    කුලියම යයි 60000 ක් .. බඩුත් එක්කම අනිවා ලක්ෂ 4.5 ක් වත් යයි .. එච්චර අඩුවට කරන්න පුළුවන් නම් හොඳයි නෙ, උඹ කන්ට්‍රක්ටර් කෙනෙක් නම් මට නම්බර් එක දියන් මටත් තියෙනව උඹට කියල ඔය වගේම වැඩක් කරගන්න ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කුලියම යයි 60000 ක් .. බඩුත් එක්කම අනිවා ලක්ෂ 4.5 ක් වත් යයි .. එච්චර අඩුවට කරන්න පුළුවන් නම් හොඳයි නෙ, උඹ කන්ට්‍රක්ටර් කෙනෙක් නම් මට නම්බර් එක දියන් මටත් තියෙනව උඹට කියල ඔය වගේම වැඩක් කරගන්න ..

    yako oya gaanata bitti gahala normal wahalayak gahanna puluwan ne :lol::lol:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    langadi apee gedara oyavagee cn ekak kalaa Adi 18 digai adi 10 palalai meekata 60000 giyaa
    angal 1.5 mahatha yakada bata 6k danma siras athata eevata thamai ganan
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩි 35ක් දිග, අඩි 30ක් පළල rooftop open area එකකට (3rd floor) අමානෝ sheet වලින් අඩි 7ක් උස වහලයක් ගහන්න කීයක් යයිද?

    දන්න තැනක් තියෙනවා නම් කියන්න

    Location : Colombo

    ඕක ගහන්න වෙන්නේ පල දෙකකට නේ ??

    කණු දාලද තියෙන්නේ ? කොන්ට්‍රිට් ක්නුම උස්සල තියනවද ?? නැත්තම් කණුත් දාලම ගහන්න ඕනිද ??

    විස්තර හරියට කියපන්. මන් අද හවසට කියුඅන්නම් කියක් යයිද කියල
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    yako oya gaanata bitti gahala normal wahalayak gahanna puluwan ne :lol::lol:

    බිත්ති ගහල වහල ගන්න බැහැ බන්. බර වැඩි වෙනවා එකයි යකඩ වහල ගහන්නේ. පොලවේ ඉදන් දාල තියන කොන්ට්‍රිට් කණු හා ස්ලැබ් වලට දරන්න පුළුවන් බරක් තියනවනේ. එකත් එක්ක තමයි බිල්ඩිමේ ප්ලෑන් එක පාස් වෙන්නේ. නැතුව තැනට හිතු හිතු විදියට ගහන්න දෙන්නේ නැහැ. මොකද උඩ තට්ටු බර වැඩි වෙලා මෑත කාලේ ගොඩක් බිල්ඩින් කඩන වැටුන මතකද
     
    AnuradhaRa

    Well-known member
  • බිත්ති ගහල වහල ගන්න බැහැ බන්. බර වැඩි වෙනවා එකයි යකඩ වහල ගහන්නේ. පොලවේ ඉදන් දාල තියන කොන්ට්‍රිට් කණු හා ස්ලැබ් වලට දරන්න පුළුවන් බරක් තියනවනේ. එකත් එක්ක තමයි බිල්ඩිමේ ප්ලෑන් එක පාස් වෙන්නේ. නැතුව තැනට හිතු හිතු විදියට ගහන්න දෙන්නේ නැහැ. මොකද උඩ තට්ටු බර වැඩි වෙලා මෑත කාලේ ගොඩක් බිල්ඩින් කඩන වැටුන මතකද

    :shocked:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කුලියම යයි 60000 ක් .. බඩුත් එක්කම අනිවා ලක්ෂ 4.5 ක් වත් යයි .. එච්චර අඩුවට කරන්න පුළුවන් නම් හොඳයි නෙ, උඹ කන්ට්‍රක්ටර් කෙනෙක් නම් මට නම්බර් එක දියන් මටත් තියෙනව උඹට කියල ඔය වගේම වැඩක් කරගන්න ..

    ලක්ෂ 4.5 යන්නේ නැහැ බන්. ලක්ෂ 2ට නම් කරන්න අමාරුයි. කරන්න පුළුවන් ඇති එතින්. හයිය්යෙන් හුලගක් ආපු ගමන් වහලේ බිම තියෙන්න. ෂිට් ෆ්ලෂින්, ගටර්ස් වලටම යනවා 1.30 විතර

    ඔයවගේ වැඩක් කරනකොට මුලින්ම ප්‍රමිතිය බලන්න. එට පස්සේ බලන්න මිල වෙනස් වීම.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ලක්ෂ 4.5 යන්නේ නැහැ බන්. ලක්ෂ 2ට නම් කරන්න අමාරුයි. කරන්න පුළුවන් ඇති එතින්. හයිය්යෙන් හුලගක් ආපු ගමන් වහලේ බිම තියෙන්න. ෂිට් ෆ්ලෂින්, ගටර්ස් වලටම යනවා 1.30 විතර

    ඔයවගේ වැඩක් කරනකොට මුලින්ම ප්‍රමිතිය බලන්න. එට පස්සේ බලන්න මිල වෙනස් වීම.

    lax 2 yannet na uba kiwwata
    pramitiyata gahanna puluwan 2 aduwen