අමානෝ (Zn -Al ) වැහිපිහිලි ...

kingdewi

Well-known member
  • unnamed.jpg

    යාලුවනේ , අමානෝ වැහිපිහිලි ගැන දැනගන්න ඕන .
    0.47mm වලින් දාන්න ප්ලෑන් කලේ .මිළ ගණන් දුන්නේ
    වැහිපිහිල්ල 165LKR /දික් අඩියට
    ඩවුන් පයිප් 165LKR
    වඩිම්බුව 120LKR
    මේ කොරියන් තහඩුවෙන් කියනවා . තව තායිවාන් තහඩුව ලාබයි ලු .
    වැඩ කුලිය කොහොම වෙයිද ?
    මේ ගැන හරියට නොදනිමි . ලඟදි කළ අය උදවුවක් දෙන්න :)
     
    Aser

    Member
    Nov 24, 2017
    23
    21
    3
    View attachment 81077
    යාලුවනේ , අමානෝ වැහිපිහිලි ගැන දැනගන්න ඕන .
    0.47mm වලින් දාන්න ප්ලෑන් කලේ .මිළ ගණන් දුන්නේ
    වැහිපිහිල්ල 165LKR /දික් අඩියට
    ඩවුන් පයිප් 165LKR
    වඩිම්බුව 120LKR
    මේ කොරියන් තහඩුවෙන් කියනවා . තව තායිවාන් තහඩුව ලාබයි ලු .
    වැඩ කුලිය කොහොම වෙයිද ?
    මේ ගැන හරියට නොදනිමි . ලඟදි කළ අය උදවුවක් දෙන්න :)
    වැඩ කුලිය සමන්‍යයෙන් මෙහෙම හදාගන්න. මේකෙ දාලා තියෙන rate වලින් තව භාගයක් එකතු කරන්න.
    Ex: වැහි පීල්ල සැකසීම සඳහා අමුද්‍රව්‍ය+වැඩ කුලිය = 165+80= 245. මේ වගේ ගානක් තමයි යන්නේ. ගොඩක් කල් පාවිච්චි කරන්න නම් අමානෝ දාන්න.
     
    Last edited:
    • Like
    Reactions: krizta and kingdewi

    kingdewi

    Well-known member
  • වැඩ කුලිය සමන්‍යයෙන් මෙහෙම හදාගන්න. මේකෙ දාලා තියෙන rate වලින් තව භාගයක් එකතු කරන්න.
    Ex: වැහි පීල්ල සැකසීම සඳහා අමුද්‍රව්‍ය+වැඩ කුලිය = 165+80= 245. මේ වගේ ගානක් තමයි යන්නේ. ගොඩක් කල් පාවිච්චි කරන්න නම් අමානෝ දාන්න.
    ස්තුතියි :)
     
    • Like
    Reactions: Aser

    m silva

    Member
    Jan 3, 2017
    27
    9
    3
    ඔය rate වලට තමයි බඩු ගත්තේ durashine, හැම එකක්ම දික් අඩිය රු.100ක් ගත්තා ගහන්න
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    ඔය rate වලට තමයි බඩු ගත්තේ durashine, හැම එකක්ම දික් අඩිය රු.100ක් ගත්තා ගහන්න
    Sivilime un ge ekakadha ban durashine
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මම ගත්තා 120000 තහඩු 0.47 එක තමා හොදම එක කොරියන්. ඔය තහඩුව මාර හයියයි. උඩ ඇවිදින්න පුලුවන් කිසිම අවුලක් නෑ. අනික ඇන දාන තැන් වලින් මලකඩ එන්නෙ නෑ.
     
    kingdewi

    Well-known member
  • මම ගත්තා 120000 තහඩු 0.47 එක තමා හොදම එක කොරියන්. ඔය තහඩුව මාර හයියයි. උඩ ඇවිදින්න පුලුවන් කිසිම අවුලක් නෑ. අනික ඇන දාන තැන් වලින් මලකඩ එන්නෙ නෑ.
    ඔව් තහඩුව හොඳ හයියයි :)