අමාරුවෙ නොවැටී පිටරට tour එකක් යමුද?

good bro... rep end.. aye set unaama denam...TFS

rep added




what an explanation.:D.. very valuable :D

good thread.Thawa visthara danna






එල
වටිනවා

Good Thread Bro






PATTA machan. BUMP


TFS
rep++

good one. Ithuru tikath danna


Good share. TFS

Great. Keep Posting! REp



patta watina thread ekak thawa wisathara daapn machan issarahata +14

bump
RAP +





Goof Thread machan
rep+14
:)



good post mcn

patta rep 14+



superi machan Thnx


Good Post. +5

Subscribed
+11

:cool::cool::cool:

+14 Rep machan

ela. bump

Rep & Bump දාපු ඔක්කොටම තෑන්ක්ස් :D:D මට තාම rep power හම්බ වෙලා නෑ. හම්බ උනාම කට්ටියට සලකන්නම් ;););)
 
Thanks for sharing machan...
ඔය දේවල් ටික තනියම කරගන්න එකෙයි ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් හරහා කරගන්න එකෙයි වෙනස මොකක්ද මචන්? ඔය දේවල් ටික අපිට තනියම කරගන්න බැරිද? එහෙම කලොත් වෙන වාසි අවාසි මොනවද?

good thread mchn. rep++

travel agency ekakin package ekaka giyahama mchn un guide kenek ehema set karanwada?

වටිනා විස්තර ටිකක් මචන්

පොඩි දෙයක් දැනගැනීම පිණිස
ප්ලේන් එකේ සීට්ස් වල කැටගරි එකේ තියන වෙනස් කම මොකක්ද
උදා- O,Q,Y කියන සීට්ස් කැටගරි 3නෙ වෙනස

මේ ප්‍රශ්න වලට උත්තර ඊළග ත්‍රෙඩ් එකෙන් දෙන්නම්:D:D
 

madmax9

Active member
  • Feb 21, 2017
    397
    61
    28
    ela machan. machan family ekakata adu budget ekakata yanna puluwan package ekak kiyapanko. me year end eke gihin enna. tama kisima ratakata gihin natha.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මචං Thank you!
    Flight transit ගන්න එක ලාභයි ද ? දුර ගමන් වල දී. සාමන්‍යයෙන් මාස කීයකට කලින් ticket booking කරන්න ඕනෙ ද?
     
    Flight transit ගන්න එක ලාභයි ද ?

    Ehama kiyanna ba machan transit thama laba kiyala. Mama post eke kiyala thiyenwa wage eka depend wenawa seats availability ekath ekka. Samahara welawata direct flights thiyenawa transit walata wada labeta. Anika transit wenakota samahara welawata airlines keepayak combine wena hindath price eka wadi wenna ida thiyenawa. Umbata mona ratatada yanna one?:D:D