අමිහිරි දෙපතුල් පැලෙන වේදනාවට

isuru_d

Active member
  • Jan 3, 2017
    291
    45
    28
    අමිහිරි දෙපතුල් පැලෙන වේදනාවට

    බහුල වශයෙන්ම කාන්තාවන්ගේ දෙපතුල් නිතරම පැලී තුවාල ඇතිවේ.එයට එක් හේතුවක් වන්නේ ඔවුන්ගේ ශරීරය තුල සිදුවන්නාවූ ක්‍රියාවලියයි.අප ගන්නා උෂ්ණාධික ආහාරයන් මඟින් ශරීර තාපය ඉහළ යනවිටද එය පිටකිරීම සඳහා දෙපතුල් පැලීම ආදිය සිදුවේ.පහත සඳහන් මිශ්‍රණය දෙපතුල්වල ගෑම තුළින් මෙම තත්වය සමනය කරගත හැක.
    පිරිසිදූ කතුරුමුරුංගා කොළ මිටක් ගෙන හොඳින් අඹරා එම ඉස්ම වෙඬරු සමඟ කලවම් කර දෙපතුල් මත ගාන්න.
    දෙපතුල් පැලී ඇත්නම් උෂ්ණාධික ආහාර ගැනීම නවතා දමන්න.ශරීරය සිසිල් කරන ආහාර භාවිත කරන්න.​
     
    • Like
    Reactions: HSW

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    බහුල වශයෙන්ම කාන්තාවන්ගේ දෙපතුල් නිතරම පැලී තුවාල ඇතිවේ.එයට එක් හේතුවක් වන්නේ ඔවුන්ගේ ශරීරය තුල සිදුවන්නාවූ ක්‍රියාවලියයි.අප ගන්නා උෂ්ණාධික ආහාරයන් මඟින් ශරීර තාපය ඉහළ යනවිටද එය පිටකිරීම සඳහා දෙපතුල් පැලීම ආදිය සිදුවේ.පහත සඳහන් මිශ්‍රණය දෙපතුල්වල ගෑම තුළින් මෙම තත්වය සමනය කරගත හැක.
    පිරිසිදූ කතුරුමුරුංගා කොළ මිටක් ගෙන හොඳින් අඹරා එම ඉස්ම වෙඬරු සමඟ කලවම් කර දෙපතුල් මත ගාන්න.
    දෙපතුල් පැලී ඇත්නම් උෂ්ණාධික ආහාර ගැනීම නවතා දමන්න.ශරීරය සිසිල් කරන ආහාර භාවිත කරන්න.​

    කෑම පොඩ්ඩක් නිවල ගත්ත නම් හරි නේද? අනික ඔය උෂ්ණය පිට වෙන්න වෙන හිල් ඇත්තෙම නැද්ද බන්? :rofl::rofl::rofl:
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    කෑම පොඩ්ඩක් නිවල ගත්ත නම් හරි නේද? අනික ඔය උෂ්ණය පිට වෙන්න වෙන හිල් ඇත්තෙම නැද්ද බන්? :rofl::rofl::rofl:

    වෙන හිල් වලිනුත් පිට වෙනව බන්.:baffled::baffled: