Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමුක ඩුමුකගෙන් අපි ගේමක් ගහපු හැටි - Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි කොල්ලොන්ට මතක ඇති

කියල thread එකක් දාලා තිබ්බා .ඒකෙ idea එක වුනේ internationally යන trends වලට හරියන්න මොකක් හරි

කරන එක .ඒත් මන් අද කියන්නේ ලංකාවේ viral වන දෙයකින් ගේමක් ගහන විදිහ .

මන් දැන් කියල දෙන්නේ ඇත්තටම එකෙක් පටන් අරන් ගේමක් ගහපු method එකක්.ඒක නිසා උබලටත් බැරි නෑ මේක කරන්න.එකම දේ අත ඇරලා දාන්නේ නැතුව වැඩේ කරගෙන යන එක . එහෙනම් වැඩේට යමු දැන්.

සල්ලි වලින් ලොකු ගානක් නැතුව වැඩේ පටන් ගන්න පුලුවන් . හැබයි reach තියෙන fb , tiktok accounts තමන්ට තියෙනවනම් තමයි මේ වැඩේ සෙට් වෙනකම්ම වියදමක් නැතුව කරගන්න පුලුවන් .

හරි අපි දැන් යමු කෙලින්ම topic එකට

අමුක ඩුමුක මල්ලිගෙන් ගොඩ යමු

මෙතනදි සරලවම වෙන්නේ අමුක ඩුමුකයා අදින විදිහෙ ඇදුම් අපි විකුණන එක. දැන් කෙලින්ම කියන්න එපා wife මහන්න දන්නෙ නෑනෙ කියල .එකට විසදුම් ඕනව්ටත් වැඩියෙන් තියෙනවා.අපි කරන්නෙ resell කාගෙන් හරි මහන කෙනෙක්ගෙන් අරන් විකුණන එක . මේ විදිහට අපිට ඕන ඇදුමක් මහගන්න එක ගැන වෙනම thread එකක් දාන්නම් . මෙතනදි අද කතා කරමු වැඩේ වෙන විදිහ.

දැන් අපි ගාව අමුක ඩුමුකයා අදින style එකේ kits ( oversized t shirt + short ) එක තියෙනවා මේක විකුණ ගන්න තමයි තියෙන්නේ . සිංහලු ගාව ඕව ගන්න සල්ලි නෑ කියල කියන්න නම් එපා . Gen z සෙට් එක උන්ට ඕන දෙයක් ගන්න ඕනෙ නම් ගෙදර උන්ට thugඅ දාලා කොහොම හරි ගන්නවා . අනික අපි මෙතන මුලු ලංකාවටම විකුණන්න යන්න් නෑනෙ , side hustle එකක් විදිහට ගානක් හොයා ගන්න යන්නෙ

අපි ගාව item එකක් තියෙද්දි sell කරගන්න පුලුවන් ක්රම කිහිපයක් තියෙනවා ,

1.FB Marketplace

2.Selling through page

3.selling fb groups

4.selling in tiktok

Marketplace එක නම් සරලයි marketplace එකේ දැම්මා orders ආවොත් යැව්වා .

Page එකක දාල විකුණන එක තමයි ගේම . මේකට අපිට පොඩි reach එකක් තියෙන fb , tiktok accounts ඔන වෙනවා . රුපියල් 5000 කට වගේ මේ දෙකම ගන්න පුලුවන් , SM accounts sell කරන ඕන තරම් groups තියෙන්වා එහෙම එකකින් ගන්න පුලුවන් ඒක තමන් පොඩ්ඩක් හොයල බලල ගන්න තියෙන්නේ bargain කරලා ලොකු දෙයක් නෙමෙයි.

ඊට අමතරව page කාරයෙක්ව contact කරන් post දාගන්නත් පුලුවන් . ඒකට කොච්චර වියදමක් යනවද කියන එක page එකේ likes,reach එකයි admin එක්ක ඔයාට තියෙන ඇදුනුම් කමයි අතර තමයි තීරණය වෙන්නේ.

Groups වල විකුණන එකත් උඩ සිද්ධිය වගේම තමයි

4.Selling in tiktok

මෙන්න මේක තමයි ගේම ගහන්න හොදම විදිහ .tiktok account හොයා ගෙන product එක phots ගහල slideshow වගේ video හැදුව කියල හරියන්නේ නෑ. Video එක දකින එකාට ගන්න ආස වෙන විදිහට video ටික හැදෙන්න ඕනෙ . මේකත් tiktok එකේ සතියක් විදිහ රවුමක් දැම්මනම් සෙට් වෙනවා.

ඕක තමයි විස්තරේ සරලව . ලංකාවෙ audience එක ගැන මෙතන කතා වෙන්නේ .ඕකම internationally කරන්න පුලුවන් dropshipping විදිහට .ඒකට win or loose try කරල බලන්න ලොකු capital නැතිනිසා ලංකාවෙ උන්ට product එකක් sell කරල වැඩේ ගැන idea එකක් ගන්න .

එළකිරි කොල්ලො ගොඩ යන්න ගේමක් ගහන්න මේ වගේ තව තමන්ගේ methods share කරගමු .ජයවේවා

[QUOTE="Mr.Curious, post: 29554021, member: 580710"] එලකිරි කොල්ලොන්ට මතක ඇති කියල thread එකක් දාලා තිබ්බා .ඒකෙ idea එක වුනේ internationally යන trends වලට හරියන්න මොකක් හරි කරන එක .ඒත් මන් අද කියන්නේ ලංකාවේ viral වන දෙයකින් ගේමක් ගහන විදිහ . මන් දැන් කියල දෙන්නේ ඇත්තටම එකෙක් පටන් අරන් ගේමක් ගහපු method එකක්.ඒක නිසා උබලටත් බැරි නෑ මේක කරන්න.එකම දේ අත ඇරලා දාන්නේ නැතුව වැඩේ කරගෙන යන එක . එහෙනම් වැඩේට යමු දැන්. සල්ලි වලින් ලොකු ගානක් නැතුව වැඩේ පටන් ගන්න පුලුවන් . හැබයි reach තියෙන fb , tiktok accounts තමන්ට තියෙනවනම් තමයි මේ වැඩේ සෙට් වෙනකම්ම වියදමක් නැතුව කරගන්න පුලුවන් . හරි අපි දැන් යමු කෙලින්ම topic එකට අමුක ඩුමුක මල්ලිගෙන් ගොඩ යමු මෙතනදි සරලවම වෙන්නේ අමුක ඩුමුකයා අදින විදිහෙ ඇදුම් අපි විකුණන එක. දැන් කෙලින්ම කියන්න එපා wife මහන්න දන්නෙ නෑනෙ කියල .එකට විසදුම් ඕනව්ටත් වැඩියෙන් තියෙනවා.අපි කරන්නෙ resell කාගෙන් හරි මහන කෙනෙක්ගෙන් අරන් විකුණන එක . මේ විදිහට අපිට ඕන ඇදුමක් මහගන්න එක ගැන වෙනම thread එකක් දාන්නම් . මෙතනදි අද කතා කරමු වැඩේ වෙන විදිහ. දැන් අපි ගාව අමුක ඩුමුකයා අදින style එකේ kits ( oversized t shirt + short ) එක තියෙනවා මේක විකුණ ගන්න තමයි තියෙන්නේ . සිංහලු ගාව ඕව ගන්න සල්ලි නෑ කියල කියන්න නම් එපා . Gen z සෙට් එක උන්ට ඕන දෙයක් ගන්න ඕනෙ නම් ගෙදර උන්ට thugඅ දාලා කොහොම හරි ගන්නවා . අනික අපි මෙතන මුලු ලංකාවටම විකුණන්න යන්න් නෑනෙ , side hustle එකක් විදිහට ගානක් හොයා ගන්න යන්නෙ අපි ගාව item එකක් තියෙද්දි sell කරගන්න පුලුවන් ක්රම කිහිපයක් තියෙනවා , 1.FB Marketplace 2.Selling through page 3.selling fb groups 4.selling in tiktok Marketplace එක නම් සරලයි marketplace එකේ දැම්මා orders ආවොත් යැව්වා . Page එකක දාල විකුණන එක තමයි ගේම . මේකට අපිට පොඩි reach එකක් තියෙන fb , tiktok accounts ඔන වෙනවා . රුපියල් 5000 කට වගේ මේ දෙකම ගන්න පුලුවන් , SM accounts sell කරන ඕන තරම් groups තියෙන්වා එහෙම එකකින් ගන්න පුලුවන් ඒක තමන් පොඩ්ඩක් හොයල බලල ගන්න තියෙන්නේ bargain කරලා ලොකු දෙයක් නෙමෙයි. ඊට අමතරව page කාරයෙක්ව contact කරන් post දාගන්නත් පුලුවන් . ඒකට කොච්චර වියදමක් යනවද කියන එක page එකේ likes,reach එකයි admin එක්ක ඔයාට තියෙන ඇදුනුම් කමයි අතර තමයි තීරණය වෙන්නේ. Groups වල විකුණන එකත් උඩ සිද්ධිය වගේම තමයි 4.Selling in tiktok මෙන්න මේක තමයි ගේම ගහන්න හොදම විදිහ .tiktok account හොයා ගෙන product එක phots ගහල slideshow වගේ video හැදුව කියල හරියන්නේ නෑ. Video එක දකින එකාට ගන්න ආස වෙන විදිහට video ටික හැදෙන්න ඕනෙ . මේකත් tiktok එකේ සතියක් විදිහ රවුමක් දැම්මනම් සෙට් වෙනවා. ඕක තමයි විස්තරේ සරලව . ලංකාවෙ audience එක ගැන මෙතන කතා වෙන්නේ .ඕකම internationally කරන්න පුලුවන් dropshipping විදිහට .ඒකට win or loose try කරල බලන්න ලොකු capital නැතිනිසා ලංකාවෙ උන්ට product එකක් sell කරල වැඩේ ගැන idea එකක් ගන්න . එළකිරි කොල්ලො ගොඩ යන්න ගේමක් ගහන්න මේ වගේ තව තමන්ගේ methods share කරගමු .ජයවේවා [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom