අමුක ඩුමුකගෙන් අපි ගේමක් ගහපු හැටි - Guide

Mr.Curious

Well-known member
  • May 22, 2022
    2,440
    2,240
    113
    එලකිරි කොල්ලොන්ට මතක ඇති
    කියල thread එකක් දාලා තිබ්බා .ඒකෙ idea එක වුනේ internationally යන trends වලට හරියන්න මොකක් හරි
    කරන එක .ඒත් මන් අද කියන්නේ ලංකාවේ viral වන දෙයකින් ගේමක් ගහන විදිහ .

    මන් දැන් කියල දෙන්නේ ඇත්තටම එකෙක් පටන් අරන් ගේමක් ගහපු method එකක්.ඒක නිසා උබලටත් බැරි නෑ මේක කරන්න.එකම දේ අත ඇරලා දාන්නේ නැතුව වැඩේ කරගෙන යන එක . එහෙනම් වැඩේට යමු දැන්.

    සල්ලි වලින් ලොකු ගානක් නැතුව වැඩේ පටන් ගන්න පුලුවන් . හැබයි reach තියෙන fb , tiktok accounts තමන්ට තියෙනවනම් තමයි මේ වැඩේ සෙට් වෙනකම්ම වියදමක් නැතුව කරගන්න පුලුවන් .

    හරි අපි දැන් යමු කෙලින්ම topic එකට

    අමුක ඩුමුක මල්ලිගෙන් ගොඩ යමු


    මෙතනදි සරලවම වෙන්නේ අමුක ඩුමුකයා අදින විදිහෙ ඇදුම් අපි විකුණන එක. දැන් කෙලින්ම කියන්න එපා wife මහන්න දන්නෙ නෑනෙ කියල .එකට විසදුම් ඕනව්ටත් වැඩියෙන් තියෙනවා.අපි කරන්නෙ resell කාගෙන් හරි මහන කෙනෙක්ගෙන් අරන් විකුණන එක . මේ විදිහට අපිට ඕන ඇදුමක් මහගන්න එක ගැන වෙනම thread එකක් දාන්නම් . මෙතනදි අද කතා කරමු වැඩේ වෙන විදිහ.


    දැන් අපි ගාව අමුක ඩුමුකයා අදින style එකේ kits ( oversized t shirt + short ) එක තියෙනවා මේක විකුණ ගන්න තමයි තියෙන්නේ . සිංහලු ගාව ඕව ගන්න සල්ලි නෑ කියල කියන්න නම් එපා . Gen z සෙට් එක උන්ට ඕන දෙයක් ගන්න ඕනෙ නම් ගෙදර උන්ට thugඅ දාලා කොහොම හරි ගන්නවා . අනික අපි මෙතන මුලු ලංකාවටම විකුණන්න යන්න් නෑනෙ , side hustle එකක් විදිහට ගානක් හොයා ගන්න යන්නෙ


    අපි ගාව item එකක් තියෙද්දි sell කරගන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා ,
    1.FB Marketplace
    2.Selling through page
    3.selling fb groups
    4.selling in tiktok


    Marketplace එක නම් සරලයි marketplace එකේ දැම්මා orders ආවොත් යැව්වා .


    Page එකක දාල විකුණන එක තමයි ගේම . මේකට අපිට පොඩි reach එකක් තියෙන fb , tiktok accounts ඔන වෙනවා . රුපියල් 5000 කට වගේ මේ දෙකම ගන්න පුලුවන් , SM accounts sell කරන ඕන තරම් groups තියෙන්වා එහෙම එකකින් ගන්න පුලුවන් ඒක තමන් පොඩ්ඩක් හොයල බලල ගන්න තියෙන්නේ bargain කරලා ලොකු දෙයක් නෙමෙයි.


    ඊට අමතරව page කාරයෙක්ව contact කරන් post දාගන්නත් පුලුවන් . ඒකට කොච්චර වියදමක් යනවද කියන එක page එකේ likes,reach එකයි admin එක්ක ඔයාට තියෙන ඇදුනුම් කමයි අතර තමයි තීරණය වෙන්නේ.


    Groups වල විකුණන එකත් උඩ සිද්ධිය වගේම තමයි


    4.Selling in tiktok


    මෙන්න මේක තමයි ගේම ගහන්න හොදම විදිහ .tiktok account හොයා ගෙන product එක phots ගහල slideshow වගේ video හැදුව කියල හරියන්නේ නෑ. Video එක දකින එකාට ගන්න ආස වෙන විදිහට video ටික හැදෙන්න ඕනෙ . මේකත් tiktok එකේ සතියක් විදිහ රවුමක් දැම්මනම් සෙට් වෙනවා.


    ඕක තමයි විස්තරේ සරලව . ලංකාවෙ audience එක ගැන මෙතන කතා වෙන්නේ .ඕකම internationally කරන්න පුලුවන් dropshipping විදිහට .ඒකට win or loose try කරල බලන්න ලොකු capital නැතිනිසා ලංකාවෙ උන්ට product එකක් sell කරල වැඩේ ගැන idea එකක් ගන්න .


    එළකිරි කොල්ලො ගොඩ යන්න ගේමක් ගහන්න මේ වගේ තව තමන්ගේ methods share කරගමු .ජයවේවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,699
    67,580
    113
    ආශ්චර්යමත් රටක
    අඩුකුලේ මෝඩ බයියො පාවිච්චි කරලා ඔය වගේ “ගේමක් ගහන්න” නං පුලුවන්. ලංකාවෙ බහුතරේ කරන්නෙ ඕකනෙ.

    වෙලාවකට හිතෙනව කලින්ම කරන්නයි තිබුණෙ කියලා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    35,432
    31,262
    113
    හැමදාම චරු කොල්ලො කෙල්ලො හිට් වෙන්නෙ නෑනේ. නන්දිගවය වගේ හම්පඩ නාකියොත් හිට් උනානේ. ඒ වගේ අවස්ථාවල් වල මොකද කරන්නෙ.
     
    • Like
    Reactions: Mr.Curious

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    2,440
    2,240
    113
    හැමදාම චරු කොල්ලො කෙල්ලො හිට් වෙන්නෙ නෑනේ. නන්දිගවය වගේ හම්පඩ නාකියොත් හිට් උනානේ. ඒ වගේ අවස්ථාවල් වල මොකද කරන්නෙ.
    FB Page , Group හැදලා audience එකක් ගෙන්න ගත්තා page එක , group එක වික්කා easy
     
    • Like
    Reactions: ruchira55

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    2,440
    2,240
    113
    Good.දැන් පරක්කු වැඩී මට නම් හිතෙන්නෙ. සේරම රෙඩි කරගනිද්දි trend එක් flop
    Ow dan parakui. Api gawa ewage t shirts ganna contact ekak tibba nisa tamai trend eka yana kaalema wade karaganna puluwn une
     
    • Love
    Reactions: Nidarshana_k