අමුඩ සෙල්ලම - Amuda Sellama

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93



    ප්‍රවේණිය යැයි කිව හැකි
    යට ඇඳුම් කොට යුගලකි
    නීල සහ කොළ වර්ණැති
    මාරු කර කර ඇන්දැකී
    නාසයට කර ඉම්බැකී
    අඩු ම ගඳ එක ඇන්දැකී
    යලිත් පසුදා ඉම්බැකී
    අනිත් එක ගෙන ඇන්දැකී…

    අපිට පමණක් උරුමැතී…
    මෙවන් ඇඳුමක් අරුමැතී
    වෙනස් නොකලොත් ළඟ ඇතී
    සියළු දෑ කුණු වී යතී…
    නොපිට පෙරළා බැලුවැකී
    කිළිටි අඩු එක ඇන්දැකී
    නොපිට ඉබලා බැලුවැකී
    ගඳින් අඩු එක ඇන්දැකී
    දිනෙන් දින තව ගත වෙතී
    එයින් දුගඳ ම නික්මෙතී
    අඩු දුඟද ඇඟලා ගතී
    එයින් සතුටින් ඉපිලෙතී
     
    • Like
    Reactions: chathuranirmal

    Magadhanandha Kanthabahu

    Junior member
  • Apr 5, 2019
    93
    16
    8
    කන්ථමඝ
    Capture.PNG