අමුතුම ආකාරයේ HACK කිරිල්ලක්
මෙන්න මචංලා මේක අමුතුම ආකාරයේ HACK කිරිල්ලක්.
මාතෘකාව දැක්කහම නිකන් ආතල් වගේද ? දැන් ඔන්න අපෙ ඉන්න Hackers ලටත් පුලුවන් තමන්ගේ වැඩ ටික පෙන්නලා Facebook එකෙන් $ 400,000 තරම් වූ මුදල් Prize දිනා ගන්න..
සිද්දිය මෙහෙමයි, Facebook සමාගම විසින් මේ විදියට සල්ලි දෙන්නේ ඔවුන්ගේ security bugs හදුනා ගන්නයි. ඉතින් ඔවුන් hackers ලා ලවා ඔවුන්ගේ security bugs හදුනාගෙන ඒ සදහා hackers ලාට සල්ලි දෙනවා. වැඩ පෙන්නන හොද වැඩ්ඩන්ට දෙයියන්ගේම පිහිටයි.
මෙතැනදී අවම මුදල් ත්‍යාගය විදියට $500 ක් ලබාදෙනවා. ඒ වගේම වැඩ පෙන්නන විදිය අනුව මුදල් ත්‍යාගය වැඩි වෙනවා. ඔබ මේ සම්බන්දව උනන්දුයි නම්, මේ ගැන තවත් වැඩි විස්තර පහත ලින්ක් එක හරහා ගිහින් ඔබට ලබා ගන්නට පුළුවන්.
Facebook Security Bug Bounty