අමුතුම ආපනශාලාව
සයිෆර්බට් කියන්නේ ලන්ඩන් වල"කාලය" සංකල්පයට ආරම්භ කරනු ලැබු පලමු ආපනශාලාව ඔබට එහි ගත කල කාලය හැර 'හැම දෙයක්ම නොමිලේ ලබා ගන්න පුලුවන්.
රුසියානු සම්භවයක් ඇති එක්සත් රාජධානියේ පළමු ශාඛාව වන සයිෆර්බට් , ලන්ඩන්හි (388 පැරණි වීදිය) විවෘත කර ඇති අතර, "ඔබ එහි ගත කරන කාලය හැර සෑම දෙයක්ම නොමිලේ ලබා ගන්න පුලුවනි". මෙහි ගත කරන මිනිත්තුවකට 3 p.a ක් ගෙවිය යුතුය.සයිෆර්බට් කියන්නෙ රුසියානු හා ජර්මන් භාෂාවෙන් ඔරලෝසුවක් (Zifferblatt)කියන වචනයට. මෙම ආපනශාලා සංකල්පය ලන්ඩනය තුල ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන්න හේතු වෙලා තියෙන්නේ බොහෝ දෙනාට යාලුවන් සමඟ සතුටු වීමට, අන්තර්ජාලය නිදහසේ සැරිසැරීමට, පුවත් පත් කියවීමට සුදුසුම තැන මේ ආපනශාලාව වෙන හින්දා. මෙහි රැඳී සිටිය යුතු අවම කාලයක් නැහැ.

පසුගිය වසර දෙක තුළ රුසියාවේ ශාඛා 10 ක් සයිෆර්බට් ශාඛා ජාලය විවෘත කර ඇති අතර ලොව පුරා ජනතාව අතර අලුත් සංකල්පයක් ප්‍රචලිත කිරීමට ඔවුන්ට හැකිවෙලා තියෙනවා
ඔබට අවශ්‍ය තේ,කෝපි,බීම ජාති , සීමාවකින් තොරව පාවිච්චි කරන්න පුලුවන් වගේම ඕනෑම කෑම වර්ගයක් සාදා ගැනිම සදහා මුලුතැන්ගෙය හා නවීන උපකරන නිදහසේ හැසිරවිමට කිසිම බාදාවක් මෙහි නැත.
මේ ගැන වැඩි තොරතුරු පහත වීඩියෝව නැරබීමෙන් දැන ගන්න පුලුවන්......