අමුතු උපකරණ හා වෙළඳ දැන්වීම්

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    අමුතු උපකරණ හා වෙළඳ දැන්වීම්

    දීර්ඝ ලිපි පසුගිය කාලය පුරාම පළ කල නිසා අද හිතුනා එතරම් ලියන්නේ නැතුව පින්තූර වැඩි පෝස්ටුවක් පළ කරන්න. ඉතින් මහ අහම්බෙන් හමුවුන වෙළඳ දැන්වීම් කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට සිතුනා. ඒ වෙළඳ දැන්වීම් පදනම් වෙලා තිබෙන්නේ ටිකක් අමුතු උපකරණ කිහිපයක් ගැන කිව්වත් වැරැද්දක් නැහැ. මේ දැන්වීම් නම් දැනට දශක කිහිපයකට පෙර පළ කරන ලද ඒවා වන අතර උපකරණ නම් පසුකාලීනව මිනිසුන්ට එතරම් සමීපවූවාදැයි සැකයකුත් තිබෙනවා...

    දත් කැක්කුම සුවවීම කෙසේවෙතත් හිරේ විලංගුවේ වැටෙනවා සිකුරුයි මේ දත් අමාරුවට ගන්න බෙහෙත ලග තියාගෙන හිටියොත්...



    මැස්සෝ මරණ පිස්තෝලය




    මෙන්න හොද කලිසමක්...
    ජිම් ‍එකකට හොද ව්‍යායාම උපකරණයක්...
    ඔළුවේ අමාරුවට මේක නැතුවම බැරි වේවි...






    Source:Click Here
     
    • Like
    Reactions: prasadmanjulago