අමුතු කතාවක්

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    පළවෙනි සීසන් එක ඔක්කොම බැලුව

    The man in the high castle

    Sci Fi එකක් :shocked:


    `
    `

    1335004986460138788.jpg


    `
    `
    `

    පේනවනෙ ඇමරිකාවට වෙලා තියෙන දේ... :sorry:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Meka honda TV series ekak...thama kotas 8yi baluwe..allala yanawa..

    කොහෙන්ද බං මේ ෆිල්ම් රෝල් එන්නෙ

    දෙවෙනි ලෝකෙ යුද්දෙ දිනල තියෙන්නෙ හිට්ලර්

    වෙනම ඉතිහාස කතාවක් තියෙන්නෙ

    සමාන්තර ලෝක සීන් එකක්ද :confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Meka honda TV series ekak...thama kotas 8yi baluwe..allala yanawa..

    :no:

    පොඩි බෝරිං ගතියකුත් තියෙනව හැබැයි.

    අපෝ යුද්ද කතා කම්මැලියි බං.
    අර පැසිෆික්ද මොකක්ද එක බලන්න ගත්ත ඒකත් අතෑරල දැම්ම.
    යුද්ද මරු දුනු ඊතල වලිං කරන ඒව :love:
    තුවක්කුයි යුද්ද ටැංකියි බෝම්බයි දැම්මාම කතාව බෝරිං :(
    එක්කො අනාගතේ futuristic weapons තියෙන්න ඕනෙ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහෙන්ද බං මේ ෆිල්ම් රෝල් එන්නෙ

    දෙවෙනි ලෝකෙ යුද්දෙ දිනල තියෙන්නෙ හිට්ලර්

    වෙනම ඉතිහාස කතාවක් තියෙන්නෙ

    සමාන්තර ලෝක සීන් එකක්ද :confused:

    E wage seen ekak neda...ara kalla aye maruna nangiwa dakinne...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපෝ යුද්ද කතා කම්මැලියි බං.
    අර පැසිෆික්ද මොකක්ද එක බලන්න ගත්ත ඒකත් අතෑරල දැම්ම.
    යුද්ද මරු දුනු ඊතල වලිං කරන ඒව :love:
    තුවක්කුයි යුද්ද ටැංකියි බෝම්බයි දැම්මාම කතාව බෝරිං :(
    එක්කො අනාගතේ futuristic weapons තියෙන්න ඕනෙ.

    Yudda karhawak nemeyi ban...