අමුතු කතා කියන දරුවන් හතරක් දකුණෙන් හමුවේ

shenat

Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    පුදුම කරුමයක් මේ හැම හුත්තක්ම එන්නෙ දකුනෙන්නෙ ඉතිං

    එහෙම කියන්න එපා. ධම්මික පැණි, ලොකුම බැංකු හොරා , ඥානක්කා, සනත් නිශාන්ත, හීනටියන පෙරහැර, සමන්තබඩ්ඩ & කල්ට් එක, ගූරාජ් etc උන් දකුණෙ නෙවෙයිනෙ. 🫢🫢🤣

    මුලු ලංකාවෙම ඉන්න බහුතරය පිස්සො. පැත්තක් කියල නෑ. කොළඹත් ඉන්නව අම්බානක. එවුන් එක්ස්පෝස් වෙන වෙලාවට කොළඹ එවුන් අතුරුදහන් වෙනවා. නැත්තං දිස්ත්‍රික් මායිං, පළාත් මායිං වෙනස් වෙනවා. 😂😂
     
    • Love
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    එහෙම කියන්න එපා. ධම්මික පැණි, ලොකුම බැංකු හොරා , ඥානක්කා, සනත් නිශාන්ත, හීනටියන පෙරහැර, සමන්තබඩ්ඩ & කල්ට් එක, ගූරාජ් etc උන් දකුණෙ නෙවෙයිනෙ. 🫢🫢🤣

    මුලු ලංකාවෙම ඉන්න බහුතරය පිස්සො. පැත්තක් කියල නෑ. කොළඹත් ඉන්නව අම්බානක. එවුන් එක්ස්පෝස් වෙන වෙලාවට කොළඹ එවුන් අතුරුදහන් වෙනවා. නැත්තං දිස්ත්‍රික් මායිං, පළාත් මායිං වෙනස් වෙනවා. 😂😂
    ඔබගේ සහයෝගයට බොහොම ඉස්තුත්යි මචන්. නැත් නම් මුන් මව හෙට ටැග් කරලා ලොකු වද දෙනවා..
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    මේ මීම් ටෙම්ප්ලේට් එක මත්ක් උනා බොල

    1686712169053.png
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    twitter sharing button

    whatsapp sharing button

    sharethis sharing button



    image_6f04540c52.jpg

    (අමරසිරි රණසිංහ)
    සහාජයෙන්ම ඉංග‍්‍රීසි භාෂාව හසුරුවන සම වයසේ දරුවන් සිවු දෙනකු ඌරගස්මංහන්දිය ප‍්‍රදේශයෙන් අපට හමු විය.
    සමවයසේ පසුවන මෙම දරුවන් තිදෙනා කොස්ගොඩ පෞද්ගලික පාසලකදී එකට මුණ ගැසී ඇත.
    මෙම දරුවන් සිවු දෙනාගෙන් දෙදෙනකු ගුවන් යානාවල ගමන් කිරීමත්, ගුවන්යානා අනතුරු දර්ශනය වන රූපවාහිනි දසුන් පවා දැකීමට දැඩි බියක් දක්වන මෙම දරුවන් දෙදෙනා පවසන්නේ හිටි හැටියේ ගුවන් යාන කඩා වැටෙන බැවින් ඒවායේ ගමන් කිරීම අනතුරුදායක බව පවසති. එවැනි දර්ශනයක් යන විට රූපවාහිනය වසා දමන ලෙස වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිති.
    මෙම දරුවන් සිව් දෙනාම සාමාන්‍ය පවුල් දරුවෝ වෙති. ඔවුන් සමග ඉංග්‍රීසි භාෂාව කතාකිරීමට ඔවුන්ගේ මාපියන්ට ද හැකියාවක් නොමැත.
    මෙම දරුවන් පාසලේ ඉගැන්වීම් කරන අතර ගුරුවරුන්ගෙන් අමතර ප‍්‍රශ්න අසන්නට ගොස් බැනුම් අසන සදුවීම් කිහිපයක් ද ඔවුහු සිහිපත් කළහ.
    මෙම දරුවන් ඌරගස්මංහන්දිය ප‍්‍රදේශයේ පාසල් කිහිපයක අධ්‍යාපනය ලබන අතර ඔවුන් විවිධ ක්ෂේත‍්‍රයන් පිළිබඳව ඉංග්‍රීසි බසින් තොරතුරු කියති.
    කොස්ගොඩ පෞද්ගලික පාසලක පස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පරප්පුව ඌරගස්මංහන්දිය පදිංචි පුලිඳු පවන් පුරසිංහ (10) සිසුවා දැනට වසර කිහිපයකට පෙර රූපවාහිනියේ ගුවන් යානයක් කඩා වැටෙන අයුරු දැක ඒ මොහොතේ පටන් ඉන්ග‍්‍රීසි කතා කිරීමට පටන් ගත් බව ඔහුගේ මව අප සමග පැවසුවාය.
    පුලිඳු ඩයිනෝසරයන් පිළිබඳ විග‍්‍රහ කරනුවේ ඔවුන් සමග එකට සිටි අයෙකු මෙනි.
    ඩයිනෝසරයන්ගේ බර විශාලත්වය හා ඔවුන්ගේ ආහාර මෙන්ම ඔවුන්ගේ සංචරන රටා පමණක් නොව ඩයිනෝසරයන්ගේ සටන් ගැනද පිලිඳු හොඳින් විග‍්‍රහ කරයි. එම තොරතුරුවලට අමතරව ඔහු එකිනෙකට ගලපා ගැනීමට අපහසු ඉතිහාසගත තොරතුරු රැසක් ගැන පවසයි.
    ඌරගස්මංහන්දිය ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ හතර වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඌරගස්මංහන්දිය බෝගහවෙල පදිංචි ඩබ්ලිව්.ඒ. මිහින මන්දාර (09) සිසුවා ගුවන්යානාවල ගමන් කිරම අති භයන්කාර බව පවසයි.
    ඒ පිළිබඳව ඔහු කතාකිරීමට පවා අකමැති බව පවසයි. පිළිකා රෝග පිළිබඳව විග‍්‍රහකරනුයේ විශේෂඥ වෛද්‍යවරයකු මෙනි. තවද ඇස හා හෘදය පිළිබඳ පවසන තොරතුරු විශ්මය ජනකය. ශාරීරික ඉන්දූ‍්‍රියන් හා ඒවාට වැලඳෙන රෝගාබාධ හා රෝගාබාධ ඇතිවීමට හේතු මෙන්ම ඊට කළයුතු ප‍්‍රතිකාර ආදිය පවසන විට අපට සවන් යොමා බලා සිටීම හැර කිසිවක් ඉතිරි නොවීය.
    ඌරගස්මංහන්දිය වල්ඉඟුරුකැටිය කනිටු විදුහලේ පස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඌරගස්මංහන්දිය කිරිමැටියාව පදිංචි ඒ.ඒ. භාෂිත කෝවින්ද (09) සිසුවා ඩයිනෝසරයන් හා මුහුදු පැළෑටි හ මුහුදු ජීවීන් පිළිබඳව තොරතුරු කියයි.
    ඔහු මුහුදු පැළෑටි හා මුහුදු ජීවීන් පිළිබඳව වාර්තා වැඩසටහන්වල විකාශනය වන්නේ ඉතා සුලූ ප‍්‍රමාණයක් බවත් ඉතා සුන්දර මෙන්ම අති භයංකර මුහුදු ජීවීන් මෙන්ම මුහුදු පැළෑටි තිබෙන බව භාෂිත පවසයි. මිනිසාගේ මාරාන්තික රෝග රැසකට ප‍්‍රතිකාර සඳහා මෙන්ම අධිපෝෂී ආහාර නිෂ්පාදනය කළ හැකි මුහුදු පැළෑටි පිළිබඳව භාෂිත චතුර ලෙස ඉංග්‍රීසි බසින් පවසයි.
    කරන්දෙණිය මඩකුඹුර රාජකීය ප‍්‍රාථමික විද්‍යාලයේ පස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඌරගස්මංහන්දිය උතුරු මාගල පන්සල අසළ පදිංචි ආර්.එච්. ලක්මාල් රාජරත්ත (10) සිසුවා විශේෂ තොරතුරක් නොපැවසුව ද ඔහුගේ ඉංග්‍රීසි කතාකිරීමේ සුවිශේෂී බවක් පෙන්වයි.
    මෙම සිසුන් හතරදෙනා එක්ව කතා කරන විට අපට ටෝනි ග්‍රේ මහතා ක‍්‍රිකට් සජීවීව ක්‍රිකට් විස්තර විචාරය කරන්නාක් වැනි දසුනක් මැවෙනු ඇත. මොවුන්ගේ පරිනත ඉංග්‍රීසි භාෂණය හා ඔවුන්ගේ බුද්ධිය නිවැරදි මග පෙන්වීමක් සහිත පහසුකම් ඇති ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කර නිසි පුහුණුවක් ලබා දිය හැකි නම් එය ඔවුන්ගේ අනාගතයට මහත් පිටුවහලක් වනු ඇත.


    Munta pissu

    Dan lamai Youtube balanawa.

    ara ekekwath Trinity ekatada koheda dagatta neda ohoma kiyala.
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    ඩයිනෝසර් කතාවෙන්ම ඕන නම් බොරුව අල්ලගන්න පුලුවන්
    දැන් ඉන්න අම්මල ලේසියට ෆෝන් එක අතට දෙනව නෙ යූ ටිව්බ් දාල...
     
    • Like
    Reactions: NRTG

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    Weekly Plants. When the old topic is not so attractive, new topic is planted. Always. Insulting Buddhism Episode is now over. This week, this episode. The story could be true, but these children were not discovered this week. But news comes in this week.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    මනෝකාය , 4 දෙන්නම සයන්ටිස්ලා වෙන්න පුලුවන් ප්ලේන් එක්ක ගිහින් ක්‍රැශ් උන . මනෝකාය ගැන ඕනතරම් පර්‍යේශන කරලා සනාත කරලා තියනව
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,448
    113
    මේක පිං බිමක් කියන්නේ එකයි. මේකේ ඉපදෙන්න පිං කරන්න ඕනේ . UAS වගේ රටවල හයි ටෙක් පොරවල් ඒවගෙන් ලෝකයට සේවය කරලා මැරුණම ඒ පිනෙන් ලක් පොලවේ උපත ලබනවා