මොකක්ද බන් මේ අමුතු ජෝක් ඒක, හැමදාම පාලන මිලක් දානවා නමට.....
akildila Well-known member May 29, 2016 1,182 2,067 113 Dec 6, 2020 #1 මොකක්ද බන් මේ අමුතු ජෝක් ඒක, හැමදාම පාලන මිලක් දානවා නමට..... Reactions: ewijesekara
your_love Well-known member Apr 7, 2012 14,057 1 11,093 113 Dec 6, 2020 #2 Sirisena ekka mona palana milawalda ban... Sirisena thama Price decide karanne Reactions: JokerFan, ewijesekara and akildila
BadBlueGenius Well-known member Jun 11, 2014 5,549 6,532 113 Dec 6, 2020 #3 සැමට එක නීතියක් . Reactions: akildila
Starry Night Well-known member Mar 8, 2017 6,018 6,923 113 Nawala Dec 6, 2020 #4 නොදකින් මේ හිටනුයි රනියයි ! කවදා මේ රට දියුණු වෙයිද මන්දා ..... අනේ අපේ ගෝටා සර් වත් හිටියනම් ... Reactions: BuLaTha, -333-, BadBlueGenius and 3 others
dilann Well-known member Jul 6, 2018 67,129 166,191 113 එකමත් එක රටක Dec 6, 2020 #5 පාලන මිල කියන්නේ අවම මිලට බන්.. ගැසට් එකක් දාල අවම මිලක් දානවා. එතන ඉදන් විකුණන උන් ගන්න වැඩි කරනවා. Reactions: -333-, BadBlueGenius, akildila and 2 others
akildila Well-known member May 29, 2016 1,182 2,067 113 Dec 6, 2020 #6 ඒකම තමයි, පාලන මිල thieyenne නමට, විකුනන්නේ උන්ට ඕන ගණන් වලට,
BadBlueGenius Well-known member Jun 11, 2014 5,549 6,532 113 Dec 6, 2020 #7 dilann said: පාලන මිල කියන්නේ අවම මිලට බන්.. ගැසට් එකක් දාල අවම මිලක් දානවා. එතන ඉදන් විකුණන උන් ගන්න වැඩි කරනවා. Click to expand... එහෙම scene එකක් තමයි එහෙනං මේ යන්නේ . රුපියල් 100ට අඩුවෙන් හාල් විකුණන උන්ව අල්ලලා හිරේ දානවා ඇති . Reactions: dilann, ewijesekara and akildila
dilann said: පාලන මිල කියන්නේ අවම මිලට බන්.. ගැසට් එකක් දාල අවම මිලක් දානවා. එතන ඉදන් විකුණන උන් ගන්න වැඩි කරනවා. Click to expand... එහෙම scene එකක් තමයි එහෙනං මේ යන්නේ . රුපියල් 100ට අඩුවෙන් හාල් විකුණන උන්ව අල්ලලා හිරේ දානවා ඇති .