අමුතු මිනිස්සු ගීතයේ පද පෙළ - ජෙප්පන්ට රිදෙන්න ගහපු සිංදුවක්

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    තමන්ගෙ රෙදි ගැලවෙද්දිත්
    හෙළුව අතින් වහගෙන හරි
    අනුන්ගෙ රෙද්දේ ඇද කුද හොයන මිනිස්සු
    වෙලාවකට හිනා යනවා මෙහෙම මිනිස්සු
    වෙලාවකට හිනා යනවා මෙහෙම මිනිස්සු





    Song Title : Amuthu Minissu (අමුතු මිනිස්සු)
    ගායනය : හෂේන් දුලංජන
    තනුව : හෂේන් දුලංජන
    වචන : අනීශා ජයකොඩි
    සංගීතය : හෂේන් දුලංජන
    ගිටාර් වාදනය : රොහාන් රන්වල
    සංගීත සංස්කරණය : හෂේන් දුලංජන

    සිංදු පොත app එක -> https://play.google.com/store/apps/details?id=com.sindu_potha