.:: අමුතු රෝග තත්ත්ව ::.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    .::weird Diseases-අමුතු රෝග තත්ත්ව ::.

    එච්චරමත් අමුතුම නෑ
    සමහර ඒවා අහලා නැතුව ඇති
    ඇහුවත් නෑ වගේ ඉඩහල්ල
    මට නොන්දියනේ නැත්තම් :rofl::rofl::rofl::rofl::rofl:

    1.Elephantiasis

    බරවා රෝගී තත්වය තමා
    බරවා පනුවාගේ පිලවු නාල තුල හිරවෙලා
    තරල ගලා බැසීම නැවතිලා තමයි මේ ඉදිමීම වෙන්නේ

    11kxrhj.jpg

    fdyl2o.jpg

    2.Progeria

    මේක නම් ගොඩක් අය දන්නවනේ
    ජානමය ප්‍රශ්නයක්
    සාමාන්‍ය ලෙස ඉපදෙන දරුවෙක් ඉක්මනටම වයසට යනවා
    වයස 13 දී පමණ මිය යනවා
    හින්දි සිනමාවේ "පා" කතාවෙත් මේක තමා තියෙන්නේ

    21b3h5h.jpg

    3.Werewolf Syndrome

    මෙහෙම කීවට Werewolf වගේ නෑ
    ජානමය සිද්දියක් නිසා
    මුනේ සහ අගේ ඉහල කොටස්වල වැඩිපුර රෝම වැවෙනවා

    2205_6.jpeg

    4.Blue Skin Disorder

    මේකත් ජානමය වැඩක
    නිල පැහැති සමක තමා මේ අයට හිමි වෙලා තියෙන්නේ
    පරම්පරා විදිහට ගිහින් ප්‍රදේශ කිහිපයක ඉන්නවලු කොට්ටාසයක්

    2z6gi29.jpg

    5.Pica

    අමුතුම ලෙඩක්
    මේ අයට දැඩි ආශාවන් තියනවලු ආහාර නොවන දේවල් ආහාරයට ගන්න
    ඔය පාරේ ටියුබ් ලයිට් කන උන් නෙමෙයි
    ඇත්තටම ආසාවන් තියන අය

    nzruxv.jpg

    6.Vampire Disease

    ඇත්තම Vampire නෙමෙයි
    මේ අයගේ ජන සැකසුමේ වැරද්දක් නිසා
    සමට ඉර එලිය දරාගන්න බැහැ
    ඒ නිසා Vampire වගේ තමා ඉන්න වෙන්නේ

    13zbtia.jpg

    7.Micropsia or Alice in Wonderland syndrome

    ස්නායු ප්‍රශ්නයක් නිසා මේ අයට චිත්ත රුප ග්‍රහණයේ යම ප්‍රශ්න තියනවා
    බල්ලෙක් මික් වේ නැත්තම් වෙන සතෙක් වගේ උනත් පෙන්න පුළුවන්

    2hdqfww.jpg

    8.Blaschko's lines

    දුර්ලබ දෙයක්
    වෙන්නේ කොහොමද කියන ඒක නම් තාම හොයෙන නැහැ
    අගේ අසාමාන්‍ය ඉරි මතු වෙනවා මෙහිදී

    2zswgaq.jpg

    9.Walking Corpse Syndrome:

    මානසික අගාතය සහ මානසික දුර්වලතා නිසා අත්වෙන්නේ
    මෙහිදී මේ අයට හිතෙනවා ඒ අය මිය ගිහින් කියලා
    කොටින්ම තමන් ඇවිදින මලකඩක් කියලා තමන්ම හිතනවා

    906e0p.jpg

    10.Jumping frenchman disorder

    මේකෙදි වෙන්නේ නොසිතා සිදුවන ප්‍රතික වැඩි වෙන ඒක
    ඒක පරම ඇත පය දිග ඇරෙනවා හැකිලෙනවා
    වගේ දේවල් තාම මෙහෙදී වෙන්නේ

    akbk77.jpg

    උබලත් දන්නා දේවල් තිබ්බොත් දහලලා
    අපි ගියා :rofl:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි :eek: +7

    අපිට උණක් හෙම්බිරිස්සාවක් හැදුනම දඟලන දැඟලිල්ලට මේ මිනිස්සු මෙහෙම ඉන්න ඒකත් පුදුමයි
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    3.Werewolf Syndrome

    මෙහෙම කීවට Werewolf වගේ නෑ
    ජානමය සිද්දියක් නිසා
    මුනේ සහ අගේ ඉහල කොටස්වල වැඩිපුර රෝම වැවෙනවා

    2205_6.jpeg

    රැවුල තියන ගැනු කෙනෙක් මෙහෙත් ඉන්නවා. එයාගෙ නම Harnaam Kaur.

    dqdA0V8.jpg

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018

    මටත් නිවරදිකිරීම් කීපයක් කරන්න ඉඩදෙන්න.
    1 elephantiasis වලට හේතුව බරවාම නෙවෙයි.වසා නාල අවහිර වන ඕනෑම තත්වයක්. උද:බරවා,bacteria අසාදන,radiation ප්‍රතිකාර,පිළිකා,ඔපරේෂන්.සහ උපතින්ම- milroy syndrome

    2 warewolf syndrome කියල ඇත්තම syndrome එකක් නැහැ.එකේ ඇත්ත නම ambras syndrome නැතිනම් congenital hypertrichosis lanuginosa

    3 වැම්පයර් ඩිසීස් කිව්වට ඇත්තටම ඒ අයට තියෙන්නේ congenital porphyria කියන ලෙඩේ.එයාලට රතු රුධිරානු හදාගන්න බැහැ enzyme විකුර්තියක් නිසා.ඒ අයගේ එකතුවෙන හෙමොග්ලොබින් ප්‍රෝටීන අව් රශ්මිය උරාගෙන හමේ අදික වේදනාවක් සහ බිබිලි ඇතිකරනවා. ඉතින් අව්වට යන්න බැහැ.ඇඟේ ලේ අඩු නිසා වෙන්න ඇති ලේ බොනවා කියන කතාව හැදෙන්න ඇත්තේ.

    4 blashko lines කියන්නේ කළලය විකසනය වෙනකොට හමේ සෛල ගමන් කරපු මාර්ගය.ඒවයේ අපේ ඇඟේ තියෙන ජාන යුගලයෙන් කොයි ජානය ප්‍රමුක වෙනවද කියන එක අනුව හැදෙන රටාවක්( genetic mosaicism)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    patta rep +++:D
    :yes:
    හපොයි :eek: +7
    :yes:
    අපිට උණක් හෙම්බිරිස්සාවක් හැදුනම දඟලන දැඟලිල්ලට මේ මිනිස්සු මෙහෙම ඉන්න ඒකත් පුදුමයි
    :yes::yes::yes:
    :yes:
    රැවුල තියන ගැනු කෙනෙක් මෙහෙත් ඉන්නවා. එයාගෙ නම Harnaam Kaur.
    රවුලම නෙමෙයි බන් අවුල
    මුළු මුනෙම එනවා පුසෙක් වගේ :rofl:

    A. සිරියා;21391076 said:
    :yes:
    නොදන්නා දෙයක් දන ගත්තා
    :yes:
    මටත් නිවරදිකිරීම් කීපයක් කරන්න ඉඩදෙන්න.
    1 elephantiasis වලට හේතුව බරවාම නෙවෙයි.වසා නාල අවහිර වන ඕනෑම තත්වයක්. උද:බරවා,bacteria අසාදන,radiation ප්‍රතිකාර,පිළිකා,ඔපරේෂන්.සහ උපතින්ම- milroy syndrome

    2 warewolf syndrome කියල ඇත්තම syndrome එකක් නැහැ.එකේ ඇත්ත නම ambras syndrome නැතිනම් congenital hypertrichosis lanuginosa

    3 වැම්පයර් ඩිසීස් කිව්වට ඇත්තටම ඒ අයට තියෙන්නේ congenital porphyria කියන ලෙඩේ.එයාලට රතු රුධිරානු හදාගන්න බැහැ enzyme විකුර්තියක් නිසා.ඒ අයගේ එකතුවෙන හෙමොග්ලොබින් ප්‍රෝටීන අව් රශ්මිය උරාගෙන හමේ අදික වේදනාවක් සහ බිබිලි ඇතිකරනවා. ඉතින් අව්වට යන්න බැහැ.ඇඟේ ලේ අඩු නිසා වෙන්න ඇති ලේ බොනවා කියන කතාව හැදෙන්න ඇත්තේ.

    4 blashko lines කියන්නේ කළලය විකසනය වෙනකොට හමේ සෛල ගමන් කරපු මාර්ගය.ඒවයේ අපේ ඇඟේ තියෙන ජාන යුගලයෙන් කොයි ජානය ප්‍රමුක වෙනවද කියන එක අනුව හැදෙන රටාවක්( genetic mosaicism)
    thnx machan:love:

    :yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මේ වගේ ලෙඩක් අපිට හැදුනොත් මැරෙන්නේ ලෙඩේ අමාරුවකට නෙවෙයි, මානසිකව වැටිලා.
    ඔන්න මන් උඹව රේප් කොරා.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මේ වගේ ලෙඩක් අපිට හැදුනොත් මැරෙන්නේ ලෙඩේ අමාරුවකට නෙවෙයි, මානසිකව වැටිලා.
    ඔන්න මන් උඹව රේප් කොරා.

    Bump+ + + + +

    ela machnla:love: