අමුතු වැඩක්...

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    Pencil vs Camera

    බෙල්ජියානු චිත්‍ර ශිල්පියෙක් වෙන Ben Heine කියන කෙනා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.
    කැමරාවෙන් ගත්ත ෆොටෝ වලට මෙයා පැන්සලෙන් පොඩි චිත්‍රයක් ඇඳලා එකට තියලා පින්තුර ගන්නවා.
    මෙයා ගන්න හැම පින්තුරේකම මෙයා තමන්ගේ අත පේන විදිහටලු පින්තුරේ ගන්නේ...
    ඒ නරඹන්නා,ශිල්පියා සහ නිර්මාණය අතර සම්බන්ධය නිරුපණය කරන්නලු.


    මේ තියෙන්නේ එයාගේ නිර්මාණ,

    pencil_vs_camera2.jpg


    pencil_vs_camera3.jpg


    pencil_vs_camera4.jpg


    pencil_vs_camera5.jpg


    pencil_vs_camera6.jpg


    pencil_vs_camera8.jpg


    pencil_vs_camera10.jpg


    pencil_vs_camera1.jpg


    pencil_vs_camera9.jpg


    ගත්තේ මෙතනින්.

    ඒකෙත් ගතියක් තියෙනවා නේ...;)


    කැමති නන්,

    Design by kolavari.​
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    බලන උන් බම්ප් එකක් වත් දාගෙන යමල්ලකො....:rolleyes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113

    nice machn..

    nice kollo. rep denna 24h inna wenawa

    You must spread some Reputation around before giving it to Ysa Karu again.


    ade maru bun.creative :) rep +++++





    එල මචන්ලා...:cool:
    රෙප් දුන්න කට්ටියට පෙරලා පහර දුන්නා...:)