අමුතු විදියේ චිල් සින්දුවක් තනියෙන් සොට් එකක් දාද්දි අහන්න
නෙත ඇදී යන නේක විසිතුරු
අව්ව රාස්සි පාට දාපු බව තොරතුරු
කිව්ව දේවගැති සියෝතුන්ගේ කතා වරු
ගණන් අහන් ඉන්න මගේ හයේ ඉන්නෙ මරු
මම ගැටුණා ආයේ
මනෝකාමයේ
තනි උනා මං ආයේ
පාලූ ගොම්මනේ
කථා හඩ වෙනදා වගේ නෙමෙයි රෑට
කියන්නෙම නිදාගනින් මැරෙයි අද රෑට
සිහියෙන් හිතුවොත් මම නැතිදාක
තරු ඇති තාම.
නෙත ඇදී යන නේක විසිතුරු
අව්ව රාස්සි පාට දාපු බව තොරතුරු
කිව්ව දේවගැති සියෝතුන්ගේ කතා වරු
ගණන් අහන් ඉන්න මගේ හයේ ඉන්නෙ මරු
මම ගැටුණා ආයේ
මනෝකාමයේ
තනි උනා මං ආයේ
පාලූ ගොම්මනේ
කථා හඩ වෙනදා වගේ නෙමෙයි රෑට
කියන්නෙම නිදාගනින් මැරෙයි අද රෑට
සිහියෙන් හිතුවොත් මම නැතිදාක
තරු ඇති තාම.
