අමුතු හීනයක්???? Help Please (16+)

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    හිත සැහැල්ලු කරගන්නත් එක්ක ඒ නංගිට ගිහින් කියපන් මම මෙහෙම හීනයක් දැක්ක කියලා. පොඩ්ඩක් බලපන් නංගිගෙ රෙස්පොන්ස් එක. :yes:
    494b680a213e3bc8956c68c84152f5b9.jpg

    බර්ටි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන්, හැම හීනයක අරුතයක් තියෙනවා, හීනයක් කියන්නේ හරියට puzzle එකක් වගේ, ඒකේ තිබෙන අරුත අපිට එළියට ගන්න පුලුවන් නම් අපිට තේරුම් ගන්න පුලුවන් හීනෙන් කියන දේ. උබ දැක්ක හීනේ සාරංශ කරන්න, එතකොට ඒකෙන් කියන්නේ උබයි, උබේ කසින් නංගියි ලව් එකකට පටලැවෙනවා කියන එකයි. මේකේ අරුත තමයි.
    උබ උබේ කසින් නංගිව හිතවත් කෙනෙක් වශයෙන් බාරගන්නවා කියන එකයි, නංගිගේ හොද ගති ගුණ පිළිගන්නවා කියන එකයි නමුත් උබ උඩට පෙන්වන්නේ එහෙම නෑ කියලා.
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    සකිය,:D

    මා මේ ස්වප්නය දැකීමට හෝරා සතරකට මත්තෙන් ද හස්ථ කෙලියෙහි යෙදුනා ලද්දාහු ය.:yes:

    එසේ වූවද මෙවන් සුන්ගාරාත්මක ස්වප්නයන් දැකීමට කරුණ කිම??:confused:

    තාගේ අවලම් කම හැර වෙන කිමක්ද සකිය :angry::angry:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    හිත සැහැල්ලු කරගන්නත් එක්ක ඒ නංගිට ගිහින් කියපන් මම මෙහෙම හීනයක් දැක්ක කියලා. පොඩ්ඩක් බලපන් නංගිගෙ රෙස්පොන්ස් එක. :yes:
    494b680a213e3bc8956c68c84152f5b9.jpg

    බර්ටි
    මචන්, ඒ නංගි ඉන්නේ ගොඩාක් ඈත. මම ඉන්නේ නුවර කිට්ටුව. ඉතින් කොහොමද එයාට කතා කරන්නේ....?:)
    (මම කසින් සිස්ටර්'ස් ලා එක්ක කතා බහ කරන්නේ නැහැ.:no: ඒකට වෙනම හේතුවක් තියෙනවා)

    මචන්, හැම හීනයක අරුතයක් තියෙනවා, හීනයක් කියන්නේ හරියට puzzle එකක් වගේ, ඒකේ තිබෙන අරුත අපිට එළියට ගන්න පුලුවන් නම් අපිට තේරුම් ගන්න පුලුවන් හීනෙන් කියන දේ. උබ දැක්ක හීනේ සාරංශ කරන්න, එතකොට ඒකෙන් කියන්නේ උබයි, උබේ කසින් නංගියි ලව් එකකට පටලැවෙනවා කියන එකයි. මේකේ අරුත තමයි.
    උබ උබේ කසින් නංගිව හිතවත් කෙනෙක් වශයෙන් බාරගන්නවා කියන එකයි, නංගිගේ හොද ගති ගුණ පිළිගන්නවා කියන එකයි නමුත් උබ උඩට පෙන්වන්නේ එහෙම නෑ කියලා.
    තෑන්ක්ස් මචෝ! සීන් එක නම් ඇත්ත...!!:yes:
    ඒත් බන් ඒ නංගියි මමයි කවමදාකවත් ආශ්‍රය කරලා නෑ නේ...!!:confused: ඇත්තටම මන් එයාගේ ගතිගුණ දන්නේත් නෑ.....!!!
    :no:

    සකිය,:D

    මා මේ ස්වප්නය දැකීමට හෝරා සතරකට මත්තෙන් ද හස්ථ කෙලියෙහි යෙදුනා ලද්දාහු ය.:yes:

    එසේ වූවද මෙවන් සුන්ගාරාත්මක ස්වප්නයන් දැකීමට කරුණ කිම??:confused:

    තාගේ අවලම් කම හැර වෙන කිමක්ද සකිය :angry::angry:
    එම්බල සුනඛ පෝතකය,:frown:
    මා වැනි පුරුෂොත්තමයෙකු හට නින්දා කරන්නා වූ තාගේ ගෙල එක කඩු පහරින් සිඳලමි......!!!
    :growl::growl:
    apooo owa ganan ganna epa bun... mama heena walin sukala tiyena kello gena ohoma terum hoyanna giyoth 365 dawasema wena wedak karanna wenne nehe.... :D
    සුකන සීන්ස් නම් මමත් අනන්තවත් දැකලා තියෙනවා බන්!:yes: පහුවෙනිදාට ඒ කෙල්ල ඇත්තටම දැක්කම ඇ* දෙක පොලොවේ ගහගෙන මැරෙන්නත් හිතෙනවා!!:lol:
    නමුත්, මේ සීන් එකදි මට ඇත්තට ඒ නංගි ගැන ආදරයක් ඇතිවෙනවා නේ බන්......!!:yes: දැට් ඊස් ද ප්‍රොබ්ලම්
    :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන්, ඒ නංගි ඉන්නේ ගොඩාක් ඈත. මම ඉන්නේ නුවර කිට්ටුව. ඉතින් කොහොමද එයාට කතා කරන්නේ....?:)
    (මම කසින් සිස්ටර්'ස් ලා එක්ක කතා බහ කරන්නේ නැහැ.:no: ඒකට වෙනම හේතුවක් තියෙනවා)

    තෑන්ක්ස් මචෝ! සීන් එක නම් ඇත්ත...!!:yes:
    ඒත් බන් ඒ නංගියි මමයි කවමදාකවත් ආශ්‍රය කරලා නෑ නේ...!!:confused: ඇත්තටම මන් එයාගේ ගතිගුණ දන්නේත් නෑ.....!!!
    :no:

    එම්බල සුනඛ පෝතකය,:frown:
    මා වැනි පුරුෂොත්තමයෙකු හට නින්දා කරන්නා වූ තාගේ ගෙල එක කඩු පහරින් සිඳලමි......!!!
    :growl::growl:

    සුකන සීන්ස් නම් මමත් අනන්තවත් දැකලා තියෙනවා බන්!:yes: පහුවෙනිදාට ඒ කෙල්ල ඇත්තටම දැක්කම ඇ* දෙක පොලොවේ ගහගෙන මැරෙන්නත් හිතෙනවා!!:lol:
    නමුත්, මේ සීන් එකදි මට ඇත්තට ඒ නංගි ගැන ආදරයක් ඇතිවෙනවා නේ බන්......!!:yes: දැට් ඊස් ද ප්‍රොබ්ලම්
    :lol:

    එහෙනම් උබ නංගිව හිතවතෙක් විදියට පිළිගන්නවා කියන එකයි ඒකේ තේරුම. :yes:
    ඒ වගේම ඕකේ අනෙක් පැත්තත් වෙනවා, නංගිත් උබව හිතවතෙක් විදියට පිළිගන්නවා. නමුත් ඕක ළගදි වෙලා තියෙන්නේ.
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    හීන හතක් :)
    එකක් දැකලා මෙහෙම නම්.........:lol:
    මචන්, ඒ නංගි ඉන්නේ ගොඩාක් ඈත. මම ඉන්නේ නුවර කිට්ටුව. ඉතින් කොහොමද එයාට කතා කරන්නේ....?:)
    (මම කසින් සිස්ටර්'ස් ලා එක්ක කතා බහ කරන්නේ නැහැ.:no: ඒකට වෙනම හේතුවක් තියෙනවා)

    තෑන්ක්ස් මචෝ! සීන් එක නම් ඇත්ත...!!:yes:
    ඒත් බන් ඒ නංගියි මමයි කවමදාකවත් ආශ්‍රය කරලා නෑ නේ...!!:confused: ඇත්තටම මන් එයාගේ ගතිගුණ දන්නේත් නෑ.....!!!
    :no:

    එහෙනම් උබ නංගිව හිතවතෙක් විදියට පිළිගන්නවා කියන එකයි ඒකේ තේරුම. :yes:
    ඒ වගේම ඕකේ අනෙක් පැත්තත් වෙනවා, නංගිත් උබව හිතවතෙක් විදියට පිළිගන්නවා. නමුත් ඕක ළගදි වෙලා තියෙන්නේ.
    ඒක වෙන්න විදිහක් ඇත්තෙම නෑ......!!:confused: හේතුව අපි ජීවිතේටම මුන ගැහිලා තියෙන්නේ එක පාරයි!!:yes:

    ඒ මීට අවුරුද්දකට කලින්.....! (2013):yes:

    ඊට පස්සේ අපි එකිනෙකාව දැක්කෙම නෑ!!!!
    :no:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    me hinen kiya wenne... permanently uba kolu karayek wenawa kiyala...kellek gen labuna anthima kiss eka tamai.. dan digatama kollo set wei...
    හයියූ ෂල්ලි...........!:shocked: අන්තිමේදි මේක දකින්න එපා එපා කියලා ප්‍රාර්ථනා කරපු උත්තමයාත් මේක දැක්කා එහෙනම්!!!!!!:sorry:

    ප:ලි:- මගේ හීනේ චාන්ස් එක කරගෙන ඔයාගේ යටි හිතේ තිබුණ හීනේ එලියට දැම්මා එහෙනම්........!!!!!:yes:
    බෙස්ට් ඔෆ් ලක් හොඳේ..........!!
    :lol:
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California

    මට ඒ නංගි ගැන මෙවා එකක් තිබුණේ නෑ නේ බන්....???:confused::confused:
    mewa ekak nathi hinda thamai eth ube yati hitha kiyanava mewwa ekak chuttak hari tibbanam hodai kiyala? owa normal heena ban baya novi hitapan uba awrudu 16-19 athara ekek nam oya vage heena thava penei :yes: