අමුතු හීනයක්???? Help Please (16+)

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
ubata lagadima baba hamba wei wage...:(
අපි අඹු-සැමියන් ලෙස හැසිරුනේ නෑ නේ බන්.......!!!:no:;)
mewa ekak nathi hinda thamai eth ube yati hitha kiyanava mewwa ekak chuttak hari tibbanam hodai kiyala? owa normal heena ban baya novi hitapan uba awrudu 16-19 athara ekek nam oya vage heena thava penei :yes:
මම 22+ මචන්! මට මීට කලින් එක එෆෙයාර් එකක් තිබුණා කසින් සිස්ටර් කෙනෙක් එක්ක!:yes:
ඒකයි මම උන් එක්ක කතාබහ නොකරන්න හේතුව....!:sorry:
අනේ මන්ද බන්, මටනම් හීන දැක්කට උදේට මතක නැහැ
ඒක මාරයි නේ බන්..!!:confused:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
එකක් දැකලා මෙහෙම නම්.........:lol:
ඒක වෙන්න විදිහක් ඇත්තෙම නෑ......!!:confused: හේතුව අපි ජීවිතේටම මුන ගැහිලා තියෙන්නේ එක පාරයි!!:yes:

ඒ මීට අවුරුද්දකට කලින්.....! (2013):yes:

ඊට පස්සේ අපි එකිනෙකාව දැක්කෙම නෑ!!!!
:no:

Dreamdictionary එකෙන් කියන්නේ ඒක තමයි. :no:
එහෙනම් බලමු ව්‍යභිචාරය ගැන , ඒකෙන් කියන්නේ මේකයි.
1. උබේ කාමුක ආශාව.
2. උබේ පුරුෂ පැත්තේ සහා ස්ත්‍රී පැත්තේ තියෙන එක්සත් කම
3. උබ දැන් ඉන්නේ ළමයෙකුත් නොවන වැඩිහිටියෙකුත් නොවන කාලයකයි. (උබේ වයස ගත්තම)
ඒ දෙක ඒකා බද්ධ වෙනවා.

අනික ඒවා වෙන්න බෑ මොකද උබ ඒ නංගිත් එක්ක වැඩි ආශ්‍රයක් තිබිලා නැති නිසා.

හොදට හිතලා බලපන්, මේ 3 න් එකක්ද කියලා.
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
එකක් දැකලා මෙහෙම නම්.........:lol:

Dreamdictionary එකෙන් කියන්නේ ඒක තමයි. :no:
එහෙනම් බලමු ව්‍යභිචාරය ගැන , ඒකෙන් කියන්නේ මේකයි.
1. උබේ කාමුක ආශාව.
2. උබේ පුරුෂ පැත්තේ සහා ස්ත්‍රී පැත්තේ තියෙන එක්සත් කම
3. උබ දැන් ඉන්නේ ළමයෙකුත් නොවන වැඩිහිටියෙකුත් නොවන කාලයකයි. (උබේ වයස ගත්තම)
ඒ දෙක ඒකා බද්ධ වෙනවා.

අනික ඒවා වෙන්න බෑ මොකද උබ ඒ නංගිත් එක්ක වැඩි ආශ්‍රයක් තිබිලා නැති නිසා.

හොදට හිතලා බලපන්, මේ 3 න් එකක්ද කියලා.

Hmmmmmmmm...... මම PM එකක් එවලා ඇති,පොඩ්ඩක් ඉයවලා බලලා උත්තරේ මෙතනම දාපන්කෝ!!!!!!:yes::yes:

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කොසොල් රජතුමාගේ හීන සෙට් එකේ ඔහොම එකක් තිබුනද කියල මතක නැහැ බං, පොඩ්ඩක් සර්ච් කොරල බලපන්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව්ව ගණං ගන්න එපා බං :yes:
    මං හීනෙන් දැකල තියෙනව වෝකර්ස්ල ජනේල දොරවල් කඩාගෙන ඇවිල්ල ගෙදර ඉන්න හැමෝම නිදියං ඉන්දැද්දි ඉරාගෙන කනව :yes:
    දැන් ගොඩක් කල්.. කෝ බං වෝකර් කෙනෙක් තියා හොරෙක්වත් ආවෙ නෑ :lol: :lol:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    Yahapalane heti neda aaa
    ඔව් බන්! මනුස්සයෙක්ට නිදහසේ නිදා ගන්නවත් නෑ....!!:lol:
    කොසොල් රජතුමාගේ හීන සෙට් එකේ ඔහොම එකක් තිබුනද කියල මතක නැහැ බං, පොඩ්ඩක් සර්ච් කොරල බලපන්.
    අඩේයප්පා!!! කොසොල් රජ්ජුරුවෝ මේ හීනේ දැක්කා නම් එහෙම පහුවෙනිදාම අර කසින් සිස්ටර්'ව අග මෙහෙසිය කර ගනියි........!!!:yes::D
    ඔව්ව ගණං ගන්න එපා බං :yes:
    මං හීනෙන් දැකල තියෙනව වෝකර්ස්ල ජනේල දොරවල් කඩාගෙන ඇවිල්ල ගෙදර ඉන්න හැමෝම නිදියං ඉන්දැද්දි ඉරාගෙන කනව :yes:
    දැන් ගොඩක් කල්.. කෝ බං වෝකර් කෙනෙක් තියා හොරෙක්වත් ආවෙ නෑ :lol: :lol:
    යකෝ මගේ හීනේ තව හොඳයි නේ බන්........!:lol:
    උඹ ඊට පහුවෙනිදා දවසම අවුල් වුණේ නැද්ද??
    :no::no:
    3505155-walkerssss.jpg

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    යකෝ මගේ හීනේ තව හොඳයි නේ බන්........!:lol:
    උඹ ඊට පහුවෙනිදා දවසම අවුල් වුණේ නැද්ද??
    :no::no:
    3505155-walkerssss.jpg

    පිස්සුද බං :baffled:
    හීනයක් අල්ලං ඔහොම නැහුනහැකියෑ :yes:
    නැගිට්ට ගමං දන්නවනෙ දැක්කෙ හීනයක් කියල එච්චරයි :D
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    පිස්සුද බං :baffled:
    හීනයක් අල්ලං ඔහොම නැහුනහැකියෑ :yes:
    නැගිට්ට ගමං දන්නවනෙ දැක්කෙ හීනයක් කියල එච්චරයි :D
    මේකනේ මචන්, භයානක හීනයක් දැකලා ඇහැරුනාම හිත කූල් වෙනවා, "හම්මෝ ඒක හීනයක් නේ" කියලා.....!:yes::D

    ඒත් බන්, මේ වගේ හීනයක් දැකලා ඇහැරුණ ගමන්ම අවුල් යනවා "අයියෝ ඒක හීනයක් විතරයි නේ" කියලා.........!!
    :sorry:;)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේකනේ මචන්, භයානක හීනයක් දැකලා ඇහැරුනාම හිත කූල් වෙනවා, "හම්මෝ ඒක හීනයක් නේ" කියලා.....!:yes::D

    ඒත් බන්, මේ වගේ හීනයක් දැකලා ඇහැරුණ ගමන්ම අවුල් යනවා "අයියෝ ඒක හීනයක් විතරයි නේ" කියලා.........!!
    :sorry:;)

    දැන් තොට ඒකි ගැන හිතක් නෑ කියල මෙතන ලතැවෙනව :baffled:
    උඹට පිස්සු බං :lol: ගිහිං බෙහෙතක් ගනිං :rofl:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    හුටා!! මේක සිරාම සීන් එකක්ද බන්.......???:shocked:
    දැන් තොට ඒකි ගැන හිතක් නෑ කියල මෙතන ලතැවෙනව :baffled:
    උඹට පිස්සු බං :lol: ගිහිං බෙහෙතක් ගනිං :rofl:
    :lol::lol:
    Oyata nodanunata yati hithe eya gana mewwa ekak athi ehenan. :rofl:
    කසින් කෙනෙක්ව බඳින්න පුලුවන්ද අෆ්ෆා.....???:no::no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හුටා!! මේක සිරාම සීන් එකක්ද බන්.......???:shocked:

    :lol::lol:

    කසින් කෙනෙක්ව බඳින්න පුලුවන්ද අෆ්ෆා.....???:no::no:

    ලංකාවේ මම දන්න හැටියට තමන්ගේ සහෝදරියක්ව බදින්න බෑ නමුත් ටිකක් දුරින් නම් පුලුවන්. :yes:
    2nd degree relative වගේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හුටා!! මේක සිරාම සීන් එකක්ද බන්.......???:shocked:

    :lol::lol:

    කසින් කෙනෙක්ව බඳින්න පුලුවන්ද අෆ්ෆා.....???:no::no:

    wayasata wada pahenna giyama ohma dewal penawa yakow

    oya kollo ekka tiyena wadi ai hodaiya nawatapan :lol::lol:

    issela hoda kellek balala yalu weyan bun

    umbata tiyene ganiyek nathi paluwa... kellek hoyagena rawumak dekak dala ..kibissa pathhe rawumak dekak yanakota oya hina natara wela yai
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    Ane manda
    :):)
    :yes::yes:
    ඕක තමයි මම PM දාලා කිව්වේත්.
    :D:D
    ලංකාවේ මම දන්න හැටියට තමන්ගේ සහෝදරියක්ව බදින්න බෑ නමුත් ටිකක් දුරින් නම් පුලුවන්. :yes:
    2nd degree relative වගේ.
    පොතේ හැටියට ඥාති සහෝදරියක් බඳින්න පුලුවන්......!:yes: