අමු ගවයෝ vs අමු ගවයෝ

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අද මෙහෙ අවු උස්සවයක් තිබ්බ.bicycle race eke mama ganan kara bicycle 5 yi giye.un okkoma 40 penapu un.
    Bike 150 withra giya.un 20-30 un
    අමු ගවයෝ හැබැයි සරල ජීවිත ෆන් එකේ ඉන්නවා සමාජෙ. හැබැයි කපැවීම් කරන වුන්ගේ ජීවිත වලින් තමයි මුන්ගේ රදා පැවතීම තියෙන්නේ. දැන් ඉන්න ප්‍රේමදාස මහින්ද ගේ වහල්ලුන්ගේ අනාගත වහල්ලු . සජිත් නාමල් ගේ ධනය

    කිව්වා වගේ ලංකාව මෙහෙම තියෙන එකත් පුදුමයි. මෙතනින් ඉස්සරාට යාමක් නම් නැහැ .
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නියමයි නියමයි තව තව රට යන්න යන්න ගවයෝ වැඩි වෙනවා සත්තයි ඔබ මට වාගේ...
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,750
    113
    Mother Earth
    කරත්තෙ ABS traction control අවුල් ගියා. :( චික් විතරක් බත් කන හරක්. හරකව කරත්තෙ උඩ තියල බත් කන හරකවඕන කරත්තෙ ගැට ගහන්න.
     
    Last edited:
    • Haha
    Reactions: rumesh.fbi and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,750
    113
    Mother Earth
    ඇයි බන් සත්තුන්ට මෙහෙම වද දෙන්නේ ? මහ නායක හාමුදුරුවොයි, කාදිනලුයි ගැට ගහන්න ඕන කරත්ත වල. කාලකන්නි. මුන් මේ වගේ දේකට කට අරින්නෙ නෑ. කැරි බල්ලො.
     
    • Haha
    • Sad
    Reactions: NRTG and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බයිසිකල් රේස් ,ගම හරහා දිවීම ..ඕවායේ බයික් වල යන අමු ගවයෝ වැඩියි
     
    • Like
    Reactions: NRTG