Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අමු මස් කෑ භික්ෂුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිපිටකයේ විනය පිටකයේ භේසජ්ජක්ඛන්ධකයෙ සඳහන් වෙනවා අමු මස් කෑ භික්ෂුවගෙ කතාව. එක්තරා භික්ෂුවකට අමනුෂ්‍ය උපද්‍රවයක් ඇති වෙනවා. අනෙක් භික්ෂූන්වහන්සේලා මේ භික්ෂුව සනීප කරගන්න උත්සාහ කලත් හරි යන්නෙ නැහැ. දවසක් මේ උපද්‍රවයට ලක්වුන භික්ෂුව සතුන් මරණ තැනකට ගිහිල්ලා අමු ලේ බොනවා, අමු මස් කනවා. ඒකත් එක්ක භික්ෂුවට තිබුන අමනුෂ්‍ය උපද්‍රවය අවසන් වෙනවා. ඒ අමනුෂ්‍යයා භික්ෂුවගෙන් අයින් වෙනවා. ඉතින් මේ සිදුවීම බුදුරජාණන්වහන්සේට දැන්වුවාම බුදුරජාණන්වහන්සේ විනය නීතියක් පනවනවා අමනුෂ්‍ය උපද්රව්යකට ලක්වුන භික්ෂුවක් එයින් මුදවන්න අමු ලේ, අමු මස් ලබා දීම අනුදැන වදාරණ බවට.

ඉතින් මේ සිදුවීම ගත්තම අපිට පේන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි භික්ෂුවකට වුනත් අමනුෂ්‍ය බලපෑම් ඇති වෙන්න පුළුවන්. තවකෙක් තමයි ඒ වගේ අමනුෂ්‍ය උපද්‍රවය ඇති වුනාම මිනිස්සු කරන්නෙ ශිෂ්ට සම්පන්න මිනිස්සු කරන දේවල් නෙමෙයි. දැන් අපි බැලුවොත් මේ සිදුවීමේ වගේ අමු මස් කන එක නැත්නම් අමු ලේ බොන එක සාමාන්‍ය මනුස්සයෙක් කරන දෙයක් නෙමෙයිනෙ. තවත් එකක් තමයි අමනුෂ්‍යයො හුඟක් වෙලාවට අමු ලේ වලට අමු මස් වලට කැමැතියි කියන එක. ඔබ දැක ඇති බොහෝ තොවිල්වලදි බිල්ලක් දෙනවා. අමු ලේ ගොටුවක් තියනවා අමනුෂ්‍යයන්ට. බුද්ධ කාලයෙදිත් මේ තත්ත්වය පැවැති බව විනය පිටකයේ සඳහන් මේ සිදුවීමෙන් පැහැදිලියි.

මේ සිදුවීම අනුව පෙනී යන දෙයක් තමයි අමනුෂ්‍ය උපද්‍රව සිදු වෙන්න පුළුවන් බව බුදුරජාණන්වහන්සේ පවා දැන සිට තිබෙන බව. උන්වහන්සේ ඒ අවස්ථා වලදී බණ කියන්නම උත්සාහ කරලා නැහැ. සාමාන්‍ය භාවිතයට ඉඩ දීලා තියෙනවා.

[QUOTE="hpalpola, post: 30149458, member: 321413"] [SIZE=4]ත්‍රිපිටකයේ විනය පිටකයේ භේසජ්ජක්ඛන්ධකයෙ සඳහන් වෙනවා අමු මස් කෑ භික්ෂුවගෙ කතාව. එක්තරා භික්ෂුවකට අමනුෂ්‍ය උපද්‍රවයක් ඇති වෙනවා. අනෙක් භික්ෂූන්වහන්සේලා මේ භික්ෂුව සනීප කරගන්න උත්සාහ කලත් හරි යන්නෙ නැහැ. දවසක් මේ උපද්‍රවයට ලක්වුන භික්ෂුව සතුන් මරණ තැනකට ගිහිල්ලා අමු ලේ බොනවා, අමු මස් කනවා. ඒකත් එක්ක භික්ෂුවට තිබුන අමනුෂ්‍ය උපද්‍රවය අවසන් වෙනවා. ඒ අමනුෂ්‍යයා භික්ෂුවගෙන් අයින් වෙනවා. ඉතින් මේ සිදුවීම බුදුරජාණන්වහන්සේට දැන්වුවාම බුදුරජාණන්වහන්සේ විනය නීතියක් පනවනවා අමනුෂ්‍ය උපද්රව්යකට ලක්වුන භික්ෂුවක් එයින් මුදවන්න අමු ලේ, අමු මස් ලබා දීම අනුදැන වදාරණ බවට. ඉතින් මේ සිදුවීම ගත්තම අපිට පේන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි භික්ෂුවකට වුනත් අමනුෂ්‍ය බලපෑම් ඇති වෙන්න පුළුවන්. තවකෙක් තමයි ඒ වගේ අමනුෂ්‍ය උපද්‍රවය ඇති වුනාම මිනිස්සු කරන්නෙ ශිෂ්ට සම්පන්න මිනිස්සු කරන දේවල් නෙමෙයි. දැන් අපි බැලුවොත් මේ සිදුවීමේ වගේ අමු මස් කන එක නැත්නම් අමු ලේ බොන එක සාමාන්‍ය මනුස්සයෙක් කරන දෙයක් නෙමෙයිනෙ. තවත් එකක් තමයි අමනුෂ්‍යයො හුඟක් වෙලාවට අමු ලේ වලට අමු මස් වලට කැමැතියි කියන එක. ඔබ දැක ඇති බොහෝ තොවිල්වලදි බිල්ලක් දෙනවා. අමු ලේ ගොටුවක් තියනවා අමනුෂ්‍යයන්ට. බුද්ධ කාලයෙදිත් මේ තත්ත්වය පැවැති බව විනය පිටකයේ සඳහන් මේ සිදුවීමෙන් පැහැදිලියි. මේ සිදුවීම අනුව පෙනී යන දෙයක් තමයි අමනුෂ්‍ය උපද්‍රව සිදු වෙන්න පුළුවන් බව බුදුරජාණන්වහන්සේ පවා දැන සිට තිබෙන බව. උන්වහන්සේ ඒ අවස්ථා වලදී බණ කියන්නම උත්සාහ කරලා නැහැ. සාමාන්‍ය භාවිතයට ඉඩ දීලා තියෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom