නිකන් අාතල් එකට වගේ try කරලා බැලුවා. එක එක පලතුරු ජූස් වර්ග, බීට්, කැරට් වගේ එළවලු ජූස් වර්ග ඕන තරම් තියෙනවනෙ බං ඉතින්. එ‍් වගේම තමයි කරන්න තියෙන්නෙ.
අමු මිරිස් ග්‍රෑම් 100 ක් විතර නැටි අයින් කරලා ගාණට blender කරගෙන, එ‍්කට සීනි හැඳි 4 යි, ලුණු තේ හැන්දයි, පොඩි දෙහි බාගෙක වගේ අැඹුල් ටිකකුයි දාලා සීතල වතුර mix කරලා පෙරාගෙන වීදුරුවකට දාගෙන, ඕන නම් අයිස් කැටත් දාලා බොන්නයි තියෙන්නෙ.
මම කියනවට බීලා බලහන්කො අමුතුම ගතියක් තියෙනවා යකෝ. හිතෙන්නෙ මෙලෝ රහක් නැති වෙයි කියලා, හැබැයි අමුතුම මෙව්වා එකක් තියෙනවා. සීරියස් කියන්නෙ. පොඩ්ඩක් විතර අර මිරිස් ලුණු එහෙම දාපු පලතුරු වර්ග කනවා වගේ feeling එකක් තියෙන්නෙ. මොනවා වුණත් සිරාවටම රහයි.
හිතෙන් හිතාගෙන මට බනිනවා වෙනුවට හදාගෙන බීලා බලලම කියහන්කො මම කියන්නෙ බොරුද කියලා.
Joke නෙවෙයි මට නම් හිතෙනවා යකෝ බිස්නස් idea එකක් වුණත් වෙයි කියලා.

Last edited: