අමු මෝල් කැම්රියෝ ඉන්න රටක් මේක

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    FB_IMG_1701010319787.jpg

    අතීත මහා ගල් කැටයම් කරුවාගේ කැටයම ගැන ආඩම්බර වුනේ සිවුරේ රැලි පවා කැටයම් කරලා තියෙනවා කියලා... එහෙම පිළිමෙට සිවුරු අන්දන්න මුන්ටනම් සිරාවට ට්‍රැක්
    ------ Post added on Nov 26, 2023 at 8:26 PM
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මෙතුවක් කල් බුදුහාමුදුරුවෝ හෙලුවෙන් තිබ්බ පාපතරයන්ට සාප වේවා...!!! මේ පිං කම රැල්ලක් කරමු හැම පන්සලකම බුදු පිලිමවලට සිවුරු අන්දමු..සාදු සාදු සාදු!!!
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    සෑය වටේ සිවුරු ඔතන එක කමක් නැද්ද?
    ට්‍රැක්ලන්තේ වැඩ තමයි ඉතින්

    එතකොට මෙච්චර කල් සිවුර නැතුව තිබ්බ කියලද මුන් හිතන්නේ ?? 🥴
    ගලෙන්ම සිවුරත් smooth විදිහට කැටයම් කරේ රෙදි සිවුරක් අන්දන්න ඕනී නැති නිසා කියලවත් තේරුම් ගන්න බැරි මෝල් carry ඕ ඉන්න රටක් මේක. සාදූ.
    ------ Post added on Nov 26, 2023 at 8:33 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,460
    113
    එකමත් එක රටක
    රටේ බදු මුදල් වලින් නෙවේනෙ කරලා තියෙන්නෙ.

    අපි කලබල වෙන්නෙ ඇයි?
    එහෙම ඕන ඕන එකෙක්ට අනුරාදපුරේ පොළොන්නරුවේ තියන පිළිම වලට සිවුරු අන්දන්න පුලුවන් ද යකෝ ?

    උන්ගේ සල්ලි නම් ඒවා වලින් රෙදි ඇදන් උන්ට අදින්න කියපන් කෝ. ඕවා ජාතික උරුම නේද ?
    එක එකාට කෙකි වලින් රෙදි අන්දන්නද තියෙන්නේ ? 🥴
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858

    ජාතික උරුම?
    සංස්කෘතිය කබල් ගගා ඉන්නැතුව තමන්ගෙ වැඩක් බලාගත්තා නම් හොඳ නැද්ද? 🤭
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    සංස්කෘතිය කබල් ගගා ඉන්නැතුව තමන්ගෙ වැඩක් බලාගත්තා නම් හොඳ නැද්ද? 🤭
    වැදගත් වැඩක් කරන්න ගියාම දිරිමත් කරනවා වඩා අකුල් හෙලන අය වැඩියි . මේවාට සැලෙන්නෙ නැතුව දිගටම කරගෙන යන්න ඕන මේ වගේ පිං වැඩ .
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    වැදගත් වැඩක් කරන්න ගියාම දිරිමත් කරනවා වඩා අකුල් හෙලන අය වැඩියි . මේවාට සැලෙන්නෙ නැතුව දිගටම කරගෙන යන්න ඕන මේ වගේ පිං වැඩ .
    දිරිමත් කරන්න කාලෙ නාස්ති කරන්න ඕනෙත් නෑ.
    තමන්ගෙ වැඩක් බලාගත්තා නම් ඇති. 🤷
     
    • Haha
    Reactions: Fade

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,460
    113
    එකමත් එක රටක
    ජාතික උරුම?
    සංස්කෘතිය කබල් ගගා ඉන්නැතුව තමන්ගෙ වැඩක් බලාගත්තා නම් හොඳ නැද්ද? 🤭
    ජාතික උරුම තමයි.. ලංකාවේ හිටපු මිනිස්සු කරපු වටිනා නිර්මානයක්.
    බලපං නිකන් දිය රෙද්දක් අන්දලා වගේ පට අතින් අල්ලන් ඉන්න.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ජාතික උරුම තමයි.. ලංකාවේ හිටපු මිනිස්සු කරපු වටිනා නිර්මානයක්.
    බලපං නිකන් දිය රෙද්දක් අන්දලා වගේ පට අතින් අල්ලන් ඉන්න.
    උඹලත් වංසෙ කබල් ගගා ඉන්නවා විතරයිනෙ. හතර වටේම රටවල් වලින් හිඟා කකා. 🤷
     
    • Haha
    Reactions: lankalk