අමු හොරු. ගන්න නම් එපා!

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    මූට අවුරුදු 4ක් යනකල් හිලෙන් සත්තු යනව කියල තේරුනේ නැද්ද? පිච්චුනාම එක පාරට මතක් වෙලා. ඕකට සෙලෝටේප් එකක් හරි ගහන්න තිබ්බනෙ :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    see his tooths...මේකා විට කන්නේ නැති එකෙක්.... ඒ කියන්නේ ගොවියෙක් නෙවේ....රඟපාන එකෙක්.....උඹලා ඕවට අහුවෙන්න එපා.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    haiyo sansare SPD tika pichchila thiyenne. SPD tika RED wela kiyanne surge walata akunu walata ahu wela. dan short circuit. oka replace karanna nam 75k yanne naha. ita wada godak aduwata karaganna puluwan
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,642
    2,426
    113
    Dark Side of Earth
    මූට අවුරුදු 4ක් යනකල් හිලෙන් සත්තු යනව කියල තේරුනේ නැද්ද? පිච්චුනාම එක පාරට මතක් වෙලා. ඕකට සෙලෝටේප් එකක් හරි ගහන්න තිබ්බනෙ :lol:
    u danne nane wade wenakan i thin hila prashnayak kiyala