අමෙරිකන් හමුදා යානා 2ක් ජපානයේ සිට දිවයිනට ! MCC වැඩෙ පටන් ගන්න හදන්නෙ

EVC

Well-known member
  • Sep 15, 2008
    29,034
    21,246
    113
    ඔන්න බලාගනිල්ලා නිකන් නෙවෙයි trump tariff එක අඩු කරේ !
    44% reduced to 20%


    wsfvzkv08bgf1.jpeg






    ටොපිය සාමුහික කන්න තමා වෙන්නේ !

    MCC-Map.jpg


     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,422
    113
    35
    Spain
    ලෝකේ ඉන්න ලොකුම අවස්තාවාදියෝ ටික කවුද ඇහුවොත් මේ ජෙප්පෙක් පෙන්නපන්.
     
    • Like
    Reactions: Chamithacc

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,067
    588
    113
    Siri Baijan
    ජෙප්පෝ ඇමරිකාවට රට විකුණන්නද යන්නේ ඒ පාර ? :shocked: :shocked: :shocked:
    උඹ නිදාගෙනද මෙච්චර කල් හිටියේ. ගොඨා බැසිල් ඇවිත් මොකක්ද කලේ කියලා බලපං.