හමෝ හමෝ කෝ මේකේ අැමරිකාවේ democracy ගැන හෑලි ලියන ලංකන් කාක්කෝ ටික..![]()
suttak idapam! JAPANEth constitution eka wenas karala army ekak hadanna yanne!Muu thama ත්රස්තවාදියා, American karayo okkoma ekai, mun thama lokema yudda awssanne. americawe yata eka ratakatwath nagitinna denne naththe mun. sanctions dala wattala tiynne. iraq walata gahuwa. ISIS hadaala wanayak karala tiynne. venisula, canda , okkoma mun aithi kara ganna yanne.
ආයිස් අප්පඩා, මුන් මේ සිංහලෙන් මේවා කියන නිසා හොඳයි.චීනෙන්, රුසියාවෙන් පුදුම කරදරයිලු ලෝකෙට.
ඇමරිකන් බල්ලන්ගෙන් පුදුම සනීපයක්ලු ලෝකෙට තියෙන්නෙ.
මම නෙවෙයි වේස බයියො කියන්නෙ.![]()
මූ ඉරානේ යුද්දේ පටන් ගත්තේ අාසියාව වට්ටන්න..
Trump kaaraya venisulawe janadipathi issuwa
venisulawe gold tika kolla kaawa
venisulawe thel tika gassa kaawa
eetapasse Iraneta gahala global economy ekama wattuwa