අමො අමො ඒ කාලෙ දීපු පත්වීම් 😹

shenat

Well-known member
  • May 13, 2007
    58,808
    87,254
    113
    ආශ්චර්යමත් රටක
    මේවට කියන්නෙ තෙයිය පත්වීම් කියලා 🫢





    https://www.facebook.com/share/mP2PHGhR2YJuyjQ1/?mibextid=WC7FNe


    images
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,397
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විස්සයෙන් මට එක දෙයක් කියන්ට ඕන.

    ඔය වැඩිකුළේ හොමාල ඉන්නවා නේද, උන්ගේ ක්‍රියා අපිට කොච්චර අප්‍රසන්න වුනත් සමාජයේ උන් අනික් අයට වඩා හෙන පිලිවෙලට පිරිසිඳුවට ඉන්න බලනවා. ඇඳුම පැළඳුමේ ඉඳලා හෙන පිලිවෙලයි. ඒ අතින් ජෙප්පෝ උන්ගේ ලැට් හෝදන්නවත් ගැලපෙන්නේ නෑ.🤔
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,060
    18,995
    113
    උබ දැනන් හිටියෙ නැද්ද ඒක? 😹
    පත්වීමෙ නම දන්නෙ අදනෙ

    වියළි කලාප, තෙත් බිම් බවට පත් කිරීමේ කටයුතු......
    මේක නම් වේලිලා තිබ්බ බව විස්වාස කරන්න අමාරුයි..
    ------ Post added on Sep 28, 2024 at 5:35 PM
     
    • Haha
    Reactions: shenat and ElaBaba

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    මේවට කියන්නෙ තෙයිය පත්වීම් කියලා 🫢





    https://www.facebook.com/share/mP2PHGhR2YJuyjQ1/?mibextid=WC7FNe


    images

    කරපුවා වැඩක් නෑනේ පොන්නයෝ. ඒවා වැරදි නිසාලුනෙ උඹලගෙ දුන්නේ. ඉතින් දැන් හරිදේ කරපන් ගොබ්බ වෙසිගෙ පුතා වගේ මෙතන අඬන්නේ නැතුව.