අමො අමො ඒ කාලෙ දීපු පත්වීම් 😹

Max_r

Well-known member
  • May 10, 2007
    13,122
    1
    15,941
    113
    කරපුවා වැඩක් නෑනේ පොන්නයෝ. ඒවා වැරදි නිසාලුනෙ උඹලගෙ දුන්නේ. ඉතින් දැන් හරිදේ කරපන් ගොබ්බ වෙසිගෙ පුතා වගේ මෙතන අඬන්නේ නැතුව.
    කුහක ජෙප්පා 🤣🤣🙈
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේවට කියන්නෙ තෙයිය පත්වීම් කියලා 🫢





    https://www.facebook.com/share/mP2PHGhR2YJuyjQ1/?mibextid=WC7FNe


    images

    උරන හැටියට තමයි සීයා සලකන්නෙ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,808
    113
    Kandy
    ඉස්සර මේවා දෙනකොට මික් නැතුව හිටපු වට පඩයෝ දැන් තමා පත් වෙන එකාගේ ජාතකෙම අහන්නේ :ROFLMAO:
    aneda kiyanne

    current Chairman of the SLRC jeppek,,,



    ethakota mewa hodaida.?

    meya lecture kenek films hadapu kenek background hoyala balanna
    ------ Post added on Sep 28, 2024 at 8:49 PM
     
    • Like
    Reactions: shenat

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    rate salli walin athal gannnnna eka waradiyi,
    eth oya power eka athta aapuwama winayakin inna hamotama ba.
    ude hawasa pansal giyath. MR th ehemane.

    salli + politics + security

    anurayiyath punchi ammawa amathaka karala wena athak bala noganiwa kiyala parthana karamau,.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    විස්සයෙන් මට එක දෙයක් කියන්ට ඕන.

    ඔය වැඩිකුළේ හොමාල ඉන්නවා නේද, උන්ගේ ක්‍රියා අපිට කොච්චර අප්‍රසන්න වුනත් සමාජයේ උන් අනික් අයට වඩා හෙන පිලිවෙලට පිරිසිඳුවට ඉන්න බලනවා. ඇඳුම පැළඳුමේ ඉඳලා හෙන පිලිවෙලයි. ඒ අතින් ජෙප්පෝ උන්ගේ ලැට් හෝදන්නවත් ගැලපෙන්නේ නෑ.🤔
    බලමු ඉතින් ජෙප්පො ලැට් එකක් හරි හරියට ගහයි කියල නෙහ්, වැඩිකුලේ හොමාල වගේ හුටේ වක වක යන් නැතුව :rofl:
     
    • Like
    Reactions: shenat