ඔය 17 පාරම ජෙප්පන්ට මොකද උනේ ? උන් අවුරුදු 55ක් තිස්සේ පරාද වෙලා එක පාරක දිනලා දෙන ටෝක් . . ඒකත් 42% ජනාදිපතිකමක් තියාගෙන .17ත් වතාවක් 30වතාවක් 100වතාවක් පොනිල පැරැද්දුවා කියන්න කයිවාරු කාරයො ඉන්නවා ඕනේ තරම්. හැබැයි එකවතාවක් හරි රට දිනේවුවද කියලා අහපළකෝ ඕකුන් ගෙන්...
![]()


