Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අඹ ගහට වෙලා තියෙන දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රටේ වගාවේ අවසානයද??

මේ ඉන්නේ සුදු මැස්සා .(අනුවර්තනය වෙන්න කියාපු බඩුව)දැන්ම ගිහින් බලන්න ඔගොල්ලන්ගේ පොල් ගහේ , තැබිලි ගහේ,පේර ගහේ ,අඹ ගහේ, නයි මිරිස් ,තක්කාලි ගහේ මේගොල්ලෝ ඉන්නවද කියලා ,තැඹිලි ගහ නම් දැනටමත් කොල කහ වෙලා විනාස වෙලා ඇති .

තාම ලොකුම හානිය තියෙන්නේ කලුතර දිස්ත්රික්කයේ .

හානිය .

පත්රයේ යුශ උරා බොමින් පත්රයේ යටි පැත්තේ රංචු වශයෙන් මකුළු දැලක් වගේ බැදගෙන ජීවත් වෙනවා.පත්රයට වන හානියෙන් ගහ,අස්වැන්න බාල වෙනවා .virus රෝග ඉතාම වේගයෙන් පතුරනවා.මෙයා ආව කියන්නේ වගාව ඉවරයි .

(එහෙම කියන්නේ මෙයත් එක්ක අවුරුදු ගානක් පොර බැදලා නයි අන්තිමට නයි මිරිස් වගාව අතහැරලා දාපු ගොවියෙක් විදිහට )

අනුවර්තනය .

මෙයා කලින් හිටියේ නයි මිරිස් ,තක්කාලි වගේ වගාවල.කිසිම කාබනික , රසායනික පලිබෝධනාශකයකින් පාලනය කරන්න බෑ.මොනවා ගැහුවත් ටික දවසකින් ආයිත් එනවා.ඒ කාලේ මෙයා පියැබුවෙ අඩි 4ක්,5ක් උසට විතරයි .ඒ කාලේ අඩි 9ක් උස insect proof net එක ගැහුවානම් වගාව වටේට මෙයාගේ හානිය අවම කරගන්න පුලුවන් .

හැබැයි අද මෙයා අඩි 50,60 පොල් ගස් වලටත් ගිහින් .පොලවේදි අපිට කරගන්න බැරිඋන දේ කොහොමද අඩි 50,60 දී කරන්නේ .??

පාලනය .

පොල් සංවර්ධන මණ්ඩලය කියනවා මෙයාව Marshall 20, Actara, Verteco,BMPC වලින් පාලනය කරන්න පුලුවන් කියලා .(එහෙම පුලුවන් උනානම් අද ගොඩාක් නයි මිරිස් ගොවියෝ යන්නේ Benz වල)

එකත් පොල් ගහකට ගහන්න ගස් නගින මනුස්සයාට PPE Kit එකක් ගස්සලා නග්ගන්න ඕනී.නැත්තං ටික කාලෙකින් මිනිහා මැරෙනවා මේවා ඇගට වැදිලා .

ඇත්තටම ලෝකේ කොහෙවත් මෙයාව 100% පාලනය කරන්න බෙහෙතක් නෑ.මෙයාගේ සීග්රයෙන් අනුවර්තනය වීමේ හැකියාව නිසා.

ක්රම කිහිපයක් තියෙනවා පාලනයට .

*Polly tunnel තුල වගාව .

*අධික පීඩනයකින් ජලය ඉසීම.

*කොහොඹ තෙල් ඉසීම

*ස්වාභාවික විලෝපිකයන් මගින් .

ඔයාගේ පොල් ගහක වගේ ඉන්නවනම් පුලුවන් උසක නම් pressure gun එකකින් වතුර ගහන්න,

(එලිමහන් )තක්කාලි නයි මිරිස් වගේ නම් හෝස් එකකින් වතුර දාන්න .(මල් හැලෙන්නත් පුලුවන් )

කොහොබ තෙල් සබන් වතුරෙන් දියකරලා ඉහින්න.

සීනියාස් වගේ මල් ගස් හිටවන්න.ඒවාට එන කෘමීන් මේ අයව ආහාරයට ගන්නවා.

පුලුවන් තරම් කුරුල්ලන් ව වගා බිමට ගෙන්වා ගන්න එගොල්ලොත් මේ අයව ආහාරයට ගන්නවා .

අපේ රටට මෙයා ආව කියන ඉන්දියාවේ මෙයාව පාලනය කරන්නේ විලෝපිකයෙක් මගින්.

පොල් සංවර්ධන මණ්ඩලය කියන විදිහට අපිත් ලංකාවට එයාව ගේන්න උත්සහ .(තාම උත්සහ )

ගෙනාවත් එයාව එකපාරට අපේ පරිසර පද්දතියයට මුදා හරින්න බෑ.අවම අවුරුද්දක් වත් අත් හදා බැලීම් කරන්න ඕනි ඒ වැඩෙට.

ඒ වෙද්දී අපේ වගාවල් බොහොවිට විනාස වෙලා.අවසාන වශයෙන් කියන්නේ මේක පාලනයට රාජ්ය අනුග්රහයක් අත්යාවශ්යයි.

මේක ගොවියන්ට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි පොල් සංවර්ධන මණ්ඩලය ,කෘශි නිලධාරීන් ,

බලධාරීන් , තමන්ගේ කාර්ය කරපියව්...

FB

අපේ රටේ වගාවේ අවසානයද??

[QUOTE="Truth Hurts, post: 28164369, member: 477372"] [SIZE=5]අපේ රටේ වගාවේ අවසානයද?? මේ ඉන්නේ සුදු මැස්සා .(අනුවර්තනය වෙන්න කියාපු බඩුව)දැන්ම ගිහින් බලන්න ඔගොල්ලන්ගේ පොල් ගහේ , තැබිලි ගහේ,පේර ගහේ ,අඹ ගහේ, නයි මිරිස් ,තක්කාලි ගහේ මේගොල්ලෝ ඉන්නවද කියලා ,තැඹිලි ගහ නම් දැනටමත් කොල කහ වෙලා විනාස වෙලා ඇති . තාම ලොකුම හානිය තියෙන්නේ කලුතර දිස්ත්රික්කයේ . හානිය . පත්රයේ යුශ උරා බොමින් පත්රයේ යටි පැත්තේ රංචු වශයෙන් මකුළු දැලක් වගේ බැදගෙන ජීවත් වෙනවා.පත්රයට වන හානියෙන් ගහ,අස්වැන්න බාල වෙනවා .virus රෝග ඉතාම වේගයෙන් පතුරනවා.මෙයා ආව කියන්නේ වගාව ඉවරයි . (එහෙම කියන්නේ මෙයත් එක්ක අවුරුදු ගානක් පොර බැදලා නයි අන්තිමට නයි මිරිස් වගාව අතහැරලා දාපු ගොවියෙක් විදිහට ) අනුවර්තනය . මෙයා කලින් හිටියේ නයි මිරිස් ,තක්කාලි වගේ වගාවල.කිසිම කාබනික , රසායනික පලිබෝධනාශකයකින් පාලනය කරන්න බෑ.මොනවා ගැහුවත් ටික දවසකින් ආයිත් එනවා.ඒ කාලේ මෙයා පියැබුවෙ අඩි 4ක්,5ක් උසට විතරයි .ඒ කාලේ අඩි 9ක් උස insect proof net එක ගැහුවානම් වගාව වටේට මෙයාගේ හානිය අවම කරගන්න පුලුවන් . හැබැයි අද මෙයා අඩි 50,60 පොල් ගස් වලටත් ගිහින් .පොලවේදි අපිට කරගන්න බැරිඋන දේ කොහොමද අඩි 50,60 දී කරන්නේ .?? පාලනය . පොල් සංවර්ධන මණ්ඩලය කියනවා මෙයාව Marshall 20, Actara, Verteco,BMPC වලින් පාලනය කරන්න පුලුවන් කියලා .(එහෙම පුලුවන් උනානම් අද ගොඩාක් නයි මිරිස් ගොවියෝ යන්නේ Benz වල) එකත් පොල් ගහකට ගහන්න ගස් නගින මනුස්සයාට PPE Kit එකක් ගස්සලා නග්ගන්න ඕනී.නැත්තං ටික කාලෙකින් මිනිහා මැරෙනවා මේවා ඇගට වැදිලා . ඇත්තටම ලෝකේ කොහෙවත් මෙයාව 100% පාලනය කරන්න බෙහෙතක් නෑ.මෙයාගේ සීග්රයෙන් අනුවර්තනය වීමේ හැකියාව නිසා. ක්රම කිහිපයක් තියෙනවා පාලනයට . *Polly tunnel තුල වගාව . *අධික පීඩනයකින් ජලය ඉසීම. *කොහොඹ තෙල් ඉසීම *ස්වාභාවික විලෝපිකයන් මගින් . ඔයාගේ පොල් ගහක වගේ ඉන්නවනම් පුලුවන් උසක නම් pressure gun එකකින් වතුර ගහන්න, (එලිමහන් )තක්කාලි නයි මිරිස් වගේ නම් හෝස් එකකින් වතුර දාන්න .(මල් හැලෙන්නත් පුලුවන් ) කොහොබ තෙල් සබන් වතුරෙන් දියකරලා ඉහින්න. සීනියාස් වගේ මල් ගස් හිටවන්න.ඒවාට එන කෘමීන් මේ අයව ආහාරයට ගන්නවා. පුලුවන් තරම් කුරුල්ලන් ව වගා බිමට ගෙන්වා ගන්න එගොල්ලොත් මේ අයව ආහාරයට ගන්නවා . අපේ රටට මෙයා ආව කියන ඉන්දියාවේ මෙයාව පාලනය කරන්නේ විලෝපිකයෙක් මගින්. පොල් සංවර්ධන මණ්ඩලය කියන විදිහට අපිත් ලංකාවට එයාව ගේන්න උත්සහ .(තාම උත්සහ ) ගෙනාවත් එයාව එකපාරට අපේ පරිසර පද්දතියයට මුදා හරින්න බෑ.අවම අවුරුද්දක් වත් අත් හදා බැලීම් කරන්න ඕනි ඒ වැඩෙට. ඒ වෙද්දී අපේ වගාවල් බොහොවිට විනාස වෙලා.අවසාන වශයෙන් කියන්නේ මේක පාලනයට රාජ්ය අනුග්රහයක් අත්යාවශ්යයි. මේක ගොවියන්ට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි පොල් සංවර්ධන මණ්ඩලය ,කෘශි නිලධාරීන් , බලධාරීන් , තමන්ගේ කාර්ය කරපියව්... FB[/SIZE] [HR][/HR] [SIZE=5]අපේ රටේ වගාවේ අවසානයද??[/SIZE] [IMG]https://i.imgur.com/D6CNRFQ.jpeg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom