අයන් එකේ කළුපාටට බැඳෙන එකට ඔයාලා මොකද කරන්නේ? එහෙම වෙන එක නතර කරන්න විදියක් නැද්ද?
මේක මමත් අහල තියෙනවා. හැබැයි try කරල නෑ.Iron එක රත් කරලා Panadol පෙත්තක් අතුල්ලන්න...
මෙහෙම කරාම හරියනවා හැබැයි ඒ එන දුම ආඝ්‍රහනය කරන්න එපාපෙනඩෝල් පෙති කීපයකින් සුද්ද කරන්න පුලුවන්. අයන් එක හොඳට රත්වෙන්න දීලා කලු පාට තියන තැන්වල පෙනඩෝල් පෙත්ත අතුල්ලන්න. එතකොට කලු පාට ටික දියෙවනවා. රෙදිකෑල්ලක ඒ ටික පිහලා දාන්න.
ඕක කිහිප වතාවක් පැල්ලම යනකන් කරන්න. හූරන්න යන්න එපා. අයන් එක හොඳට රත්වෙලා තියෙන්න ඕනෙ පෙනඩෝල් වලට ගැලවෙන්න.
ගෙදර එකේ බැඳුනම ඔහොම තමා මම අයින් කරන්නෙ දන්නකාලෙ ඉඳන්. තාම අයන් එකටවත් රෙදිවලට වත් කිසිම ගැටලුවක් වෙලා නැහැ.
Best SolutionIron එක රත් කරලා Panadol පෙත්තක් අතුල්ලන්න...
කරල බැලුව වැඩේ හරි . ඒ දුමනම්මෙහෙම කරාම හරියනවා හැබැයි ඒ එන දුම ආඝ්‍රහනය කරන්න එපා
ඔව් මේක හරි. මාත් අපෙ එක මෙහෙමයි ක්ලීන් කරන්නෙIron එක රත් කරලා Panadol පෙත්තක් අතුල්ලන්න...
වතුර ටිකක් පිරිසුදු පරණ රෙදි කෑල්ලකට හලලා අයන් කලාම ඒවා අයින් වෙනවා. අයන් එකේ පතුළ කළු පාට වෙන්නේ රෙදි වර්ගයට අදාල නොවන වැඩි රශ්න වලින් අයන් කළාම. රෙදි කලරින් වලට ගම් මිශ්රයි. ඒ ගම එකත් කලරින් එකත් තමා උණු වෙලා අයන් එක පතුලේ බැඳෙන්නේ, සමහර රෙදි වලට කොටන් වලට අමතරව කෘතීම කෙඳි මිශ්රයි. ඒවාත් උණු වෙලා ඇලෙනවා.
Iron එක රත් කරලා Panadol පෙත්තක් අතුල්ලන්න...
පෙනඩෝල් පෙති කීපයකින් සුද්ද කරන්න පුලුවන්. අයන් එක හොඳට රත්වෙන්න දීලා කලු පාට තියන තැන්වල පෙනඩෝල් පෙත්ත අතුල්ලන්න. එතකොට කලු පාට ටික දියෙවනවා. රෙදිකෑල්ලක ඒ ටික පිහලා දාන්න.
ඕක කිහිප වතාවක් පැල්ලම යනකන් කරන්න. හූරන්න යන්න එපා. අයන් එක හොඳට රත්වෙලා තියෙන්න ඕනෙ පෙනඩෝල් වලට ගැලවෙන්න.
ගෙදර එකේ බැඳුනම ඔහොම තමා මම අයින් කරන්නෙ දන්නකාලෙ ඉඳන්. තාම අයන් එකටවත් රෙදිවලට වත් කිසිම ගැටලුවක් වෙලා නැහැ.
Tfs මචෝ...මෙහෙම කරාම හරියනවා හැබැයි ඒ එන දුම ආඝ්‍රහනය කරන්න එපා
When there's high temperature - a couple of Panadols work.පෙනඩෝල් පෙති කීපයකින් සුද්ද කරන්න පුලුවන්. අයන් එක හොඳට රත්වෙන්න දීලා කලු පාට තියන තැන්වල පෙනඩෝල් පෙත්ත අතුල්ලන්න. එතකොට කලු පාට ටික දියෙවනවා. රෙදිකෑල්ලක ඒ ටික පිහලා දාන්න.
ඕක කිහිප වතාවක් පැල්ලම යනකන් කරන්න. හූරන්න යන්න එපා. අයන් එක හොඳට රත්වෙලා තියෙන්න ඕනෙ පෙනඩෝල් වලට ගැලවෙන්න.
ගෙදර එකේ බැඳුනම ඔහොම තමා මම අයින් කරන්නෙ දන්නකාලෙ ඉඳන්. තාම අයන් එකටවත් රෙදිවලට වත් කිසිම ගැටලුවක් වෙලා නැහැ.

Iron එක රත් කරලා Panadol පෙත්තක් අතුල්ලන්න...

Meka wada karanawa. Mama karala thiyenawa. sahena pramanayak oya gum eka ain kara gaththa. prashne thiyenne atha pichchena eka. habi wade nam hondata wenawaIron එක රත් කරලා Panadol පෙත්තක් අතුල්ලන්න...
Iron එක රත් කරලා Panadol පෙත්තක් අතුල්ලන්න...