අයබදු

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මැති ඇමතිවරුන් රැසක් දැඩි අපහසුතාවකට

    අලුතින් සම්මත කරන ලද දේශිය අදායම් පනතට අනුව මැති ඇමතිවරුන්ගේ මෙවර වැටුප් හා දීමනාවලින් ඉතා විශාල මුදලක් අයබදු ලෙස කපා හැරීම නිසා මැති ඇමතිවරුන් රැසක් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ.

    ඇතැම් මැති ඇමතිවරුන්ගේ වැටුප් හා දීමනාවලින් රුපියල් 50,000ක් ලක්ෂයත් අතර මුදලක් මාසික අය බදු ලෙස කපාගෙන ඇතැයි ඇමතිවරු කිහිප දෙනෙක්ම පැවසුහ.

    මැති ඇමතිවරුන්ගේ මාසික වැටුපට අමතරව පාවිච්චි කරන නිල වාහන ඉන්ධන දීමනා රියදුරු දීමනා ආදීය සියල්ල එකතු කොට ඒ වෙනුවෙන් මාසික අයබදු අය කිරීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බව එම ඇමතිවරු සඳහන් කළේය.

    මේ තත්ත්වය තුළ එක්තරා ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුට මෙවර ලැබී ඇත්තේ රුපියල් 25,000කටත් අඩු වැටුපක් බවද ඇමතිවරයෙක් සඳහන් කළේය.

    මේ අකාරයට මැති ඇමතිවරුන්ගේ වැටුපට අමතරව අනෙකුත් සියලු දීමනා හා වාහන සඳහා ද බඳු අය කිරීමෙන් මැති ඇමතිවරුන්ටද ජිවත්විය නොහැකි තත්ත්වයක් ඇතිවන බව ඇමතිවරු කිහිපදෙනෙක්ම කියා සිටියහ.

    මැති ඇමතිවරුන්ගේ දීමනා වීශාල මුදලක් මාසික අයබදු ලෙස කපා හැරීම ගැන ඇමතිවරුන් අතර අද (25) පාර්ලිමේන්තු සංකීර්ණයේදී කසුකුසුවක් ඇති වු බව වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා බදු මුදල් සම්බන්ධයෙන් තීරණ ගන්නේ මුදල් අමාත්‍යංශයෙන් බව සඳහන් කළේය.

    මැති ඇමතිවරුන් වැටුප් හා දීමනා ආදියෙන් ඉතා විශාල මුදලක් මාසික අයබදු ලෙස කපා ගෙන ඇති බව මැති ඇමතිවරුන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදීද කතා බහ කර ඇති බවද ඇමති කරුණාතිලක මහතා කීවේය.

    තමාගේ වැටුප් වාර්තාව බැලීමට නොහැකි වු බැවින් තමාත් වැටුප් හා දීමනාවලින්ද කෙතරම් මුදලක් බදු ලෙස කපා ඇත්ද යන්න නොදන්නා බව ඔහු සඳහන් කළේය.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    දැන් ඉතිං හොරා කන ඵක තව වැඩි වෙයි.ඔච්චර තමා වෙන්නේ..:rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    පව් අනී... අපි වෙනුවෙන් නේද එයාලා මෙච්චර කැපවෙලා උදේ හවා සේවය කරන්නේ කියල හිතෙනකොට පපුව හෝස් ගාලා යනවා :sorry::sorry:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,698
    2,759
    113
    මැති ඇමතිවරුන් රැසක් දැඩි අපහසුතාවකට

    අලුතින් සම්මත කරන ලද දේශිය අදායම් පනතට අනුව මැති ඇමතිවරුන්ගේ මෙවර වැටුප් හා දීමනාවලින් ඉතා විශාල මුදලක් අයබදු ලෙස කපා හැරීම නිසා මැති ඇමතිවරුන් රැසක් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ.

    ඇතැම් මැති ඇමතිවරුන්ගේ වැටුප් හා දීමනාවලින් රුපියල් 50,000ක් ලක්ෂයත් අතර මුදලක් මාසික අය බදු ලෙස කපාගෙන ඇතැයි ඇමතිවරු කිහිප දෙනෙක්ම පැවසුහ.

    මැති ඇමතිවරුන්ගේ මාසික වැටුපට අමතරව පාවිච්චි කරන නිල වාහන ඉන්ධන දීමනා රියදුරු දීමනා ආදීය සියල්ල එකතු කොට ඒ වෙනුවෙන් මාසික අයබදු අය කිරීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බව එම ඇමතිවරු සඳහන් කළේය.

    මේ තත්ත්වය තුළ එක්තරා ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුට මෙවර ලැබී ඇත්තේ රුපියල් 25,000කටත් අඩු වැටුපක් බවද ඇමතිවරයෙක් සඳහන් කළේය.

    මේ අකාරයට මැති ඇමතිවරුන්ගේ වැටුපට අමතරව අනෙකුත් සියලු දීමනා හා වාහන සඳහා ද බඳු අය කිරීමෙන් මැති ඇමතිවරුන්ටද ජිවත්විය නොහැකි තත්ත්වයක් ඇතිවන බව ඇමතිවරු කිහිපදෙනෙක්ම කියා සිටියහ.

    මැති ඇමතිවරුන්ගේ දීමනා වීශාල මුදලක් මාසික අයබදු ලෙස කපා හැරීම ගැන ඇමතිවරුන් අතර අද (25) පාර්ලිමේන්තු සංකීර්ණයේදී කසුකුසුවක් ඇති වු බව වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා බදු මුදල් සම්බන්ධයෙන් තීරණ ගන්නේ මුදල් අමාත්‍යංශයෙන් බව සඳහන් කළේය.

    මැති ඇමතිවරුන් වැටුප් හා දීමනා ආදියෙන් ඉතා විශාල මුදලක් මාසික අයබදු ලෙස කපා ගෙන ඇති බව මැති ඇමතිවරුන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදීද කතා බහ කර ඇති බවද ඇමති කරුණාතිලක මහතා කීවේය.

    තමාගේ වැටුප් වාර්තාව බැලීමට නොහැකි වු බැවින් තමාත් වැටුප් හා දීමනාවලින්ද කෙතරම් මුදලක් බදු ලෙස කපා ඇත්ද යන්න නොදන්නා බව ඔහු සඳහන් කළේය.

    meka nam patta boruwak. :D tax ekata wada athata ena gaana aniwa wedi wenna onane.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    දැන් ඉතිං හොරා කන ඵක තව වැඩි වෙයි.ඔච්චර තමා වෙන්නේ..:rofl:

    ඇමති කෙනෙක්ට තනියම හොරා කන්න බෑ. පාර්ලිමේන්තුවෙන් සල්ලි වෙන්කරන්නේ අමාත්‍යාංශයට මිසක් ඇමතියාගේ නමට නෙවේ නේ, එතකොට ඇමතියා , අමාත්‍යාංශ ලේකම් , අමාත්‍යාංශයේ ගණකාධිකාරීවරයා තුන්දෙනාම එකතු වෙන්න ඕනේ.:yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එකම විසදුම

    Gotabaya-Rajapaksa.jpg