Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අයවැයෙන් දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයවැයෙන් දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට.

මෙතෙක් 20% ක්ව පැවති විදුලි සංදේශ බද්ද මෙවර අයවැයේදී 5% කින් ඉහළ දැමීම නිසා දුරකතන ඇමතුම් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට කියා සිටියේ මේ අනුව ජංගම සහ ස්ථාවර දුරකතන ඇමතුම් ගාස්තු 5% කින් ඉහළ දැමීමට සිදුවන බවයි. එම සංශෝධන ලබන ජනවාරියේ සිට කි්රයාත්මක වනු ඇතැයි ඔහු සඳහන් කළා. කෙසේ නමුත්, අන්තර්ජාල සහ පුළුල් පරාස දත්ත සන්නිවේදනයට අදාළ ගාස්තුවල වෙනසක් සිදුනොවනු ඇති.

පාවිච්චි කළ වාහන මිල ඉහළට.

අයවැයෙන් ආනයනික පාවිච්චි කළ වාහන සඳහා ක්ෂයවීමේ අගය මත බදු සංශෝධනය කිරීම හේතුවෙන් එම වාහනවල මිල කැපී පෙනෙන ලෙස ඉහළ දැමීමට සිදුවන බව වාහන ආනයනකරුවන් පවසනවා. විශේෂයෙන් 20%ක්ව පැවති එම ක්ෂයවීමේ බදු සහනය වසරක් දක්වා ඉවත් කිරීම නිසා පාවිච්චි කළ මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ තුනේ සිට ඉහළ යන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්රකාශ කළේ. එහි සභාපති සම්පත් මෙරින්චිගේ කියා සිටියේ බලපත්ර මත ආනයනය කෙරෙන පාවිච්චි කළ වෑන් රථ මිලද විශාල වශයෙන් ඉහළ යන බවයි.

[QUOTE="Double S, post: 15922723, member: 186150"] [b]අයවැයෙන් දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට.[/b] [SIZE=5]මෙතෙක් 20% ක්ව පැවති විදුලි සංදේශ බද්ද මෙවර අයවැයේදී 5% කින් ඉහළ දැමීම නිසා දුරකතන ඇමතුම් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට කියා සිටියේ මේ අනුව ජංගම සහ ස්ථාවර දුරකතන ඇමතුම් ගාස්තු 5% කින් ඉහළ දැමීමට සිදුවන බවයි. එම සංශෝධන ලබන ජනවාරියේ සිට කි්රයාත්මක වනු ඇතැයි ඔහු සඳහන් කළා. කෙසේ නමුත්, අන්තර්ජාල සහ පුළුල් පරාස දත්ත සන්නිවේදනයට අදාළ ගාස්තුවල වෙනසක් සිදුනොවනු ඇති. [/SIZE][CENTER][SIZE=5][B]පාවිච්චි කළ වාහන මිල ඉහළට. [/B][/SIZE] [/CENTER] [SIZE=5]අයවැයෙන් ආනයනික පාවිච්චි කළ වාහන සඳහා ක්ෂයවීමේ අගය මත බදු සංශෝධනය කිරීම හේතුවෙන් එම වාහනවල මිල කැපී පෙනෙන ලෙස ඉහළ දැමීමට සිදුවන බව වාහන ආනයනකරුවන් පවසනවා. විශේෂයෙන් 20%ක්ව පැවති එම ක්ෂයවීමේ බදු සහනය වසරක් දක්වා ඉවත් කිරීම නිසා පාවිච්චි කළ මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ තුනේ සිට ඉහළ යන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්රකාශ කළේ. එහි සභාපති සම්පත් මෙරින්චිගේ කියා සිටියේ බලපත්ර මත ආනයනය කෙරෙන පාවිච්චි කළ වෑන් රථ මිලද විශාල වශයෙන් ඉහළ යන බවයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom