අයවැයෙන් දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට.
මෙතෙක් 20% ක්ව පැවති විදුලි සංදේශ බද්ද මෙවර අයවැයේදී 5% කින් ඉහළ දැමීම නිසා දුරකතන ඇමතුම් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට කියා සිටියේ මේ අනුව ජංගම සහ ස්ථාවර දුරකතන ඇමතුම් ගාස්තු 5% කින් ඉහළ දැමීමට සිදුවන බවයි. එම සංශෝධන ලබන ජනවාරියේ සිට කි්රයාත්මක වනු ඇතැයි ඔහු සඳහන් කළා. කෙසේ නමුත්, අන්තර්ජාල සහ පුළුල් පරාස දත්ත සන්නිවේදනයට අදාළ ගාස්තුවල වෙනසක් සිදුනොවනු ඇති.

පාවිච්චි කළ වාහන මිල ඉහළට.
අයවැයෙන් ආනයනික පාවිච්චි කළ වාහන සඳහා ක්ෂයවීමේ අගය මත බදු සංශෝධනය කිරීම හේතුවෙන් එම වාහනවල මිල කැපී පෙනෙන ලෙස ඉහළ දැමීමට සිදුවන බව වාහන ආනයනකරුවන් පවසනවා. විශේෂයෙන් 20%ක්ව පැවති එම ක්ෂයවීමේ බදු සහනය වසරක් දක්වා ඉවත් කිරීම නිසා පාවිච්චි කළ මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ තුනේ සිට ඉහළ යන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්රකාශ කළේ. එහි සභාපති සම්පත් මෙරින්චිගේ කියා සිටියේ බලපත්ර මත ආනයනය කෙරෙන පාවිච්චි කළ වෑන් රථ මිලද විශාල වශයෙන් ඉහළ යන බවයි.

uba dan etakota car 1k ganne nadda
kohomat eka parata oka wedi wenne naha himita wedi wenna gannawa