අයවැයෙන් වාහන මිල අඩු වෙනවද මේපාර

Pimpson

Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    එතකොට ආයෙ කවදාවත් 2019 ,2020 තිබ්බ ගානට වාහන මිල බහින් නැද්ද
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එතකොට ආයෙ කවදාවත් 2019 ,2020 තිබ්බ ගානට වාහන මිල බහින් නැද්ද
    නෑ බං... ඒ කාලේ ඩොලර් එකක් රුපියල් 150 - 180 යි... දැන් 300 යි... ආයේ ගනන් ඒ ගානට යන්නේ නෑ... වෙන්න පුලුවන් හොදම දේ මිනිසුන්ගේ ආදායම් වැඩි වෙන එක...

    සමහර පිස්සු තියනවා ට්‍රයි කරලා බලන්නවත් කෙලින්න හොද නැති ඒවා... 2019 ගෝතයා ගෙනැල්ලා අපේ උන් කෙලියේ එහෙම පිස්සුවක්... ඒකේ වන්දිය තමයි මේ ගෙවන්නේ... ඒවගෙන් ඉතින් බේරිලා යන්න බෑ... ගෙවලා ඉවර කරන්නම වෙනවා...
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    දැනටම පාරවල් වල වාහන වැඩයි කියල දැනිල නැද්ද ?

    2019 තිබුන ගානටම වගේ නැතත් දැන් ආය traffic වැඩිවෙන trend එකක් තියෙනවා කියල පේන්නේ නැද්ද ? ......

    මෙච්චර බදු වැඩි කරලා මෙහෙම නම් බදු අඩු කලොත් බස් වලට පාරේ යන්න බැරිම වෙයි .....

    වාහනයක් ගන්න බැරි පොඩි මිනිස්සුන්ට පාරටම වෙලා ඉන්න වෙයි. .........

    දැනටම පැයකින් යන ගමනට පැය 1 1/2 ක් ඕන වෙලා තියෙනවා කියල පේන්නේ නැද්ද .......
    gon katha nokia idapan ban.. balapan Kataragama patte gihin, wahanayak hari adui parawal wala e patte..
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    vehicals adu karanna onada ban? dan allocate karapu USD tikath ewara wennama vehical gananwa me tax ekata. ithin mokatada adu karanne? loku vehicals ganna salli nathi unta BAW EV 4.5 million eka tihyenawane. eka ganna puluwan
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    As per the IMF agreements, you have to expect inflation audjusted tax increase in XID tax column in each year. So, prices would increase in 2026.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,652
    8,383
    113
    ඇගට ගතට ෆිලින් එකක් එන කාලේ ආස කෑමක් කාල ආස වාහනයක් පැදපල්ලා කලුවනේ අඩුවෙන ඒව වැඩිවෙන ඒව බල බල ඉදල තොපිට ඔව ගන්න වෙන්නෙ වයස 50-60 වෙනකොට.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නන්දලලාල් කියල තව වැඩි කරන්න ඕන කියල නැතිනම් මුල්‍ය ආයතන අස්ථාවර වෙනවලු