නෑ බං... ඒ කාලේ ඩොලර් එකක් රුපියල් 150 - 180 යි... දැන් 300 යි... ආයේ ගනන් ඒ ගානට යන්නේ නෑ... වෙන්න පුලුවන් හොදම දේ මිනිසුන්ගේ ආදායම් වැඩි වෙන එක...එතකොට ආයෙ කවදාවත් 2019 ,2020 තිබ්බ ගානට වාහන මිල බහින් නැද්ද
Kawadawath na..එතකොට ආයෙ කවදාවත් 2019 ,2020 තිබ්බ ගානට වාහන මිල බහින් නැද්ද
gon katha nokia idapan ban.. balapan Kataragama patte gihin, wahanayak hari adui parawal wala e patte..දැනටම පාරවල් වල වාහන වැඩයි කියල දැනිල නැද්ද ?
2019 තිබුන ගානටම වගේ නැතත් දැන් ආය traffic වැඩිවෙන trend එකක් තියෙනවා කියල පේන්නේ නැද්ද ? ......
මෙච්චර බදු වැඩි කරලා මෙහෙම නම් බදු අඩු කලොත් බස් වලට පාරේ යන්න බැරිම වෙයි .....
වාහනයක් ගන්න බැරි පොඩි මිනිස්සුන්ට පාරටම වෙලා ඉන්න වෙයි. .........
දැනටම පැයකින් යන ගමනට පැය 1 1/2 ක් ඕන වෙලා තියෙනවා කියල පේන්නේ නැද්ද .......
අතීතය සිහිනයක් පමණයිඑතකොට ආයෙ කවදාවත් 2019 ,2020 තිබ්බ ගානට වාහන මිල බහින් නැද්ද
එහෙම දුන්නොත් බහිනවා මිල5 year wenakan genna denawa