Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
අයවැය බොරු ගොඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයවැය බොරු ගොඩක්

අයවැය බොරු ගොඩක් - මාර්ග කිලෝ මීටරයක් ප්‍රතිසංස්කරණයට වෙන් කරන්නේ රුපියල් 100යි

මෙවර අයවැය ලේඛනය කිසිදු වගකීමකින් තොරව අසත්‍ය සංඛ්‍යා සහ දත්ත සහිතව ඉදිරිපත් කළ එකක් බව එය පරීක්ෂා කරන විට පෙනී යයි. එහි ඇති සංඛ්‍ය ලේඛන එකිනෙක සමඟ පරස්පරය.

අයවැය ලේඛනයේ 32වන වගන්තියේ මෙසේ සදහන් වේ. "ඇමරිකානු ඩොලර් 2000ක වියදමින් තවත් කිලෝමීටර් 2600ක මාර්ග වැඩිදියුණු කිරීමක් සහ ප්‍රතිසංස්කරණය කිරීමට හදුනාගෙන තිබෙනවා." මෙම වාක්‍යයට අනුව මාර්ග කිලෝමීටර් 2600ක් දියුණු කිරීමට වෙන්කර ඇත්තේ ඩොලර් 2000කි. එනම් එක් කිලෝ මීටරයක් ප්‍රතිසංස්කරණය කිරීමට වෙන්ව ඇත්තේ එක් ඩොලරයකට ආසන්න මුදලකි. මෙය රුපියල් සියයක් පමණ වේ. එතරම් කුඩා මුදලකින් මහා මාර්ග සංවර්ධනය කරන්නේ කෙසේදැයි ප්‍රශ්ණයක් පවතී.

එම වගන්තියේම තවත් තැනක මෙසේ සදහන් වේ. " තවද පළාත් මාර්ග කිලෝ මීටර් 4700ක් ඩොලර් මිලියන 945ක වියදමින් ඉදිරි පස් වසර තුළ වැඩිදියුනු කිරීම සදහා හදුනාගෙන තිබෙනවා." මේ අනුව කිලෝමීටර් 4700ක් ප්‍රතිසංස්කරණය කිරීමට ඩොලර් මිලියන 945ක් වෙන්කර තිබේ. එනම් එක් කිලෝමීටරයකට ඩොලර් ලක්ෂ 2ක් හෙවත් රුපියල් ලක්ෂ 200ක පමණ මුදලක් වෙන්කර තිබේ. පළාත් මාර්ග පටු ඒවා වන අතර එම මාර්ගවල කිලෝමීටරයක් අලුත්වැඩියා කිරීමට මෙතරම් මුදලක් වැයවීම පිළිගත නොහැකිය.

මෙවර අයවැය ලේඛනය ජනතාව මුලා කිරීමේ අරමුණින් රජය ඉදිරිපත් කළ වංචා කාරී ලේඛනයක් බව මේ අනුව පැහැදිලිවේ.

gilmart aya wayak

[QUOTE="lkdood, post: 7791101, member: 92282"] [b]අයවැය බොරු ගොඩක්[/b] [B][SIZE=4]අයවැය බොරු ගොඩක් - මාර්ග කිලෝ මීටරයක් ප්‍රතිසංස්කරණයට වෙන් කරන්නේ රුපියල් 100යි[/SIZE][/B] [B][SIZE=4] මෙවර අයවැය ලේඛනය කිසිදු වගකීමකින් තොරව අසත්‍ය සංඛ්‍යා සහ දත්ත සහිතව ඉදිරිපත් කළ එකක් බව එය පරීක්ෂා කරන විට පෙනී යයි. එහි ඇති සංඛ්‍ය ලේඛන එකිනෙක සමඟ පරස්පරය.[/SIZE][/B] [B][SIZE=4]අයවැය ලේඛනයේ 32වන වගන්තියේ මෙසේ සදහන් වේ. "ඇමරිකානු ඩොලර් 2000ක වියදමින් තවත් කිලෝමීටර් 2600ක මාර්ග වැඩිදියුණු කිරීමක් සහ ප්‍රතිසංස්කරණය කිරීමට හදුනාගෙන තිබෙනවා." මෙම වාක්‍යයට අනුව මාර්ග කිලෝමීටර් 2600ක් දියුණු කිරීමට වෙන්කර ඇත්තේ ඩොලර් 2000කි. එනම් එක් කිලෝ මීටරයක් ප්‍රතිසංස්කරණය කිරීමට වෙන්ව ඇත්තේ එක් ඩොලරයකට ආසන්න මුදලකි. මෙය රුපියල් සියයක් පමණ වේ. එතරම් කුඩා මුදලකින් මහා මාර්ග සංවර්ධනය කරන්නේ කෙසේදැයි ප්‍රශ්ණයක් පවතී.[/SIZE][/B] [B][SIZE=4]එම වගන්තියේම තවත් තැනක මෙසේ සදහන් වේ. " තවද පළාත් මාර්ග කිලෝ මීටර් 4700ක් ඩොලර් මිලියන 945ක වියදමින් ඉදිරි පස් වසර තුළ වැඩිදියුනු කිරීම සදහා හදුනාගෙන තිබෙනවා." මේ අනුව කිලෝමීටර් 4700ක් ප්‍රතිසංස්කරණය කිරීමට ඩොලර් මිලියන 945ක් වෙන්කර තිබේ. එනම් එක් කිලෝමීටරයකට ඩොලර් ලක්ෂ 2ක් හෙවත් රුපියල් ලක්ෂ 200ක පමණ මුදලක් වෙන්කර තිබේ. පළාත් මාර්ග පටු ඒවා වන අතර එම මාර්ගවල කිලෝමීටරයක් අලුත්වැඩියා කිරීමට මෙතරම් මුදලක් වැයවීම පිළිගත නොහැකිය. [/SIZE][/B] [B][SIZE=4]මෙවර අයවැය ලේඛනය ජනතාව මුලා කිරීමේ අරමුණින් රජය ඉදිරිපත් කළ වංචා කාරී ලේඛනයක් බව මේ අනුව පැහැදිලිවේ.[/SIZE][/B] gilmart aya wayak :angry: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom