අයවැය සුභවාදීයී

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අයවැය සුභවාදීයී

    අයවැය සුභවාදීයී, ලිහිසි තෙල් වෙළෙඳපොළට නියාමනයක් අවශ්‍යයි – කිෂූ ගෝමස්

    Kishu-Gomes-620x360.jpg

    biz_man Top News November 24th, 2015


    වර්තමානයේ දී රටේ ලිහිසි තෙල් වෙළෙඳපොළ සමාගම් අතලොස්සක් විසින් පාලනය කරනු ලබන බවත් එබැවින් ලිහිසි තෙල් වෙළෙඳපොළ විවෘත කිරීමට තම යෝජනා කරන බවත් පසුගියදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය කතාවේ දී කියා සිටියේය.

    මේ පිළිබඳව අද දෙරණ Biz , ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ කිෂූ ගෝමස් මහතාගෙන් කරුණු විමසීමක් කළ අතර ඒ මහතා එහිදී කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළෙඳපොළ අමුතුවෙන් විවෘත කරන්නට යමක් නැති බවත්, එය කොහොමටත් විවෘතව පවතින බවත්ය.

    “මේක කොහොමත් විවෘත වෙළෙඳපොළක්. මෙතන තියෙන ප්‍රශ්නේ නිසි නියාමනයක් නොමැතිකම. ඒ වගේම නියාමකයෙක් නැහැ. ඒ නිසා තවත් තරඟකරුවන් මේ වෙලෙඳපොළට පැමිණියහොත් පාරිභෝගිකයාට නිසි භාණ්ඩය ලබාගැනීමටත්, රජයට අවශ්‍ය ආදායම ලබාගැනීමටත් නොහැකි තත්ත්වයක් ඇතිවිය හැකියි“, යනුවෙන් ඔහු මෙහිදී පැවසීය.

    “අද වන විට බලපත්‍රලාභී තරඟකාරී සමාගම් 13 ක් මෙරට ලිහිසි තෙල් වෙළෙඳපොළ තුළ සිටිනවා. වාර්ෂික වෙළෙඳපොළ ප්‍රමාණය ලීටර් මිලියන 53 යි. ඒ අනුව එක සමාගමකට ලීටර් මිලියන 4 ක පමණ අවස්ථාවක් තමයි හිමිවන්නේ. එහෙත් ඉන්දියාවේ වාර්ෂික ලිහිසිතෙල් අවශ්‍යතාව ලීටර් බිලියන 2 ක් පමණ. ඒ වෙළෙඳපොළේ ඉන්නේ තරගකාරී සමාගම් 21 යි. ඒ අනුව බැලුවහොත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තරඟකරුවන් ලංකාවේ ලිහිසි තෙල් වෙළෙඳපොළේ සිටිනවා. අද වන විට ලෝකයේ සිටින ප්‍රබල ලිහිසිතෙල් සමාගම් සියල්ලක්ම ලංකාවේ සිටිනවා. ඊට අමතරව ශ්‍රී ලංකා රජයත් මෙම වෙළෙඳාමේ නිරත වෙනවා“, යැයි කිෂූ ගෝමස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    අද වන විට බලපත්‍ර රහිතව මෙරට ලිහිසි තෙල් වෙළෙඳාමේ නිරත තරඟකාරී ආයතන 17 ක් ක්‍රියාත්මක බවත්, රජයට මෙම වෙළෙඳපොළ නියාමනය කරන්නට ක්‍රමවේදයක් හෝ නියාමකයෙකු නොමැති නිසා මෙම තත්ත්වය පාලනය කිරීමට නිසි යාන්ත්‍රණයක් නොමැති වී තිබෙන බව ඔහු පැවසීය.

    දැනට ශ්‍රී ලංකාව තුළ සමාගම් 3 ක් ලිහිසි තෙල් නිෂ්පාදිතයේ නිරත බව පැවසූ කිෂූ ගෝමස් මහතා වැඩිදුරටත් පැවසුයේ මෙරට අවශ්‍යතාවය මෙන් තුන්ගුණයක නිෂ්පාදන ධාරිතාවක් එම සමාගම් වලට ඇති බවත් මේ අවස්ථාවේ දී වෙළෙඳපොළ විවෘත කිරීම තුළින් තවත් සමාගම් මෙරටට පැමිණීමේ අවශ්‍යතාවයක් තමා නොදකින බවත්ය.

    2016 අයවැය යෝජනා සම්බන්ධයෙන් මෙහිදී අප කළ විමසීමේ දී ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙසේ පැවසීය. “ඇත්තටම දැන් අපිට direction එකක් තියෙනවා. ඒ ගැන සතුටු වෙනවා. පුද්ගලික අංශය මත ආණ්ඩුව යැපෙනවා කියෙන එක මේකෙන් පැහැදිලියි. ඒ අනුව සුභවාදී අයවැයක් බව කියන්න පුළුවන්“.


    මේ ගොබ්බයාට මොලේ විකල්ද. මෙච්චර එවුන් ඉන්නව නම් ඇයි තෙල් වල ගනන් වැඩි ? එන්ජින් ඔයිල් ලීටරේ රුපියල් 600-1000 දැනටත්. ඉතින් මේ බූරුවා කියන විදියට තරගයක් දෙන එවුන් පන්නලා දැම්මොත් ටික දෙනෙක් එකතු වෙලා සුපිරියට මොනොපොලියක් අරන් යයි. ශුවර් එකට මේකා මොකේ හරි කොටස් අරන් ඇති. කුට්ටිය වැඩි කරගන්න අම්ම අප්ප උනත් විකුනයි :lol:
    :lol::lol::lol::lol::lol::lol:

     
    Last edited:
    • Like
    Reactions: chethana kalan

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොරට සුභවාදී ඇති බං.. ලංකාවෙ ඉන්න කෝටිපතියෙක්..
    හැබැයි උත්සාහයෙන් දියුණු වෙච්චි පොරක් ඕකා..

     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ලිහිසි තෙල් දාල පුකේ ඇරගන්න වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: EVC

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    මේ ගොබ්බයාට මොලේ විකල්ද. මෙච්චර එවුන් ඉන්නව නම් ඇයි තෙල් වල ගනන් වැඩි ? එන්ජින් ඔයිල් ලීටරේ රුපියල් 600-1000 දැනටත්. ඉතින් මේ බූරුවා කියන විදියට තරගයක් දෙන එවුන් පන්නලා දැම්මොත් ටික දෙනෙක් එකතු වෙලා සුපිරියට මොනොපොලියක් අරන් යයි. ශුවර් එකට මේකා මොකේ හරි කොටස් අරන් ඇති. කුට්ටිය වැඩි කරගන්න අම්ම අප්ප උනත් විකුනයි :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ ගොබ්බයාට මොලේ විකල්ද. මෙච්චර එවුන් ඉන්නව නම් ඇයි තෙල් වල ගනන් වැඩි ? එන්ජින් ඔයිල් ලීටරේ රුපියල් 600-1000 දැනටත්. ඉතින් මේ බූරුවා කියන විදියට තරගයක් දෙන එවුන් පන්නලා දැම්මොත් ටික දෙනෙක් එකතු වෙලා සුපිරියට මොනොපොලියක් අරන් යයි. ශුවර් එකට මේකා මොකේ හරි කොටස් අරන් ඇති. කුට්ටිය වැඩි කරගන්න අම්ම අප්ප උනත් විකුනයි :lol:





    මේකත් remove කරලා බන් :(

    http://www.veoh.com/watch/v12581888HJGJyt6s මේකෙන් බලන්න ඕනි නම්

    WhoKilledtheElectricCar6770_f.jpg

    4p8DTDu.png

    http://www.imdb.com/title/tt1413496/
    frontpage2.jpg


    87fzQ.jpg


    http://www.imdb.com/title/tt0489037/

    A murder mystery, a call to arms and an effective inducement to rage, Who Killed the Electric Car? is the latest and one of the more successful additions to the growing ranks of issue-oriented documentaries.
    - The New York Times
    A potent hybrid of passion and politics fuel this energetic and highly compelling documentary.
    - Michael Rachtshaffen, Hollywood Reporter
    If Rs429.57-a-gallon gasoline doesn't make you hate the big oil companies, the shocking revelations in Chris Paine's thought-provoking documentary Who Killed the Electric Car? will.
    - V. A. Musetto, New York Post

    http://www.whokilledtheelectriccar.com/

    :(:(:(:(