අය් ඈම් හැපී සහෝදරවරුනේ...

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    COngradz machan...
    1.gif
    11.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒ දරුවවත් මනුස්සයෙක් විදියට හදපන්, බහුබූත පොතක් ඔලුවට ඔබන්නේ නැතුව... තෙරුවන් සරන පතනවා...:)
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    congratz machan..., යහපත් නිරෝගී දරුවෙක් ලැබේවා මචෝ
    wifeta හොදට කන්ඩ කියපන් සහෝ ඔය ක්ලිනික් වලට හෙම යන්ට ඕනේ වෙලාවට හරිද සුබ සුබ ....
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    උඹටත් බිරිඳටත් තුනුරුවනේ ශක්තියෙන් තියාලු කටයුතු සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා ඉපදෙන්න ඉන්න පැටියටත් දළදා හාමුදුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ඔව් මට අගෝස්තු මාසේ 28 වෙනිදට තමා 22 ලැබෙන්නේ. ඇය් අවුල්ද..? :D:D:D